නෙදර්ලන්ත ට්‍රක් අනතුරකින් මරණ 6ක් දක්වා ඉහළට
- 29 08 2022
- 06:00
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජීත්
භාණ්ඩ ප්‍රවාහනය කරන ට්‍රක් රථයක් නෙදර්ලන්ත මාර්ගයකින් ඉවතට පැන විනෝදකාමීන් කණ්ඩායමක් වෙතට කඩා වැදීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයන් 6දෙනෙකු ජීවිතක්ෂයට පත්ව, තවත් 7දෙනෙකු තුවාල ලබා තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක මිර්ජාම් බෝයර්ස් පැවසුවේ රොටර්ඩෑම් නගරයට දකුණින් මෙම අනතුර සිදුව ඇති බවයි.
මේ වනවිට පුද්ගලයන් 6දෙනෙක් මිය ගොස් 7දෙනෙකු තුවාල ලබා ඇති අතර, එක් අයෙකුගේ තත්ත්වය බරපතළ බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
