සිරියානු ඇලෙප්පෝ හි ගොඩනැගිලි කඩාවැටී මරණ
- 7 09 2022
- 16:15
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජීත්
උතුරු සිරියාවේ ඇලෙප්පෝ නගරයේ නේවාසික ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් පුද්ගලයන් දස දෙනෙකු මිය ගිය බව රාජ්ය ප්රවෘත්ති ඒජන්සිය වන සානා වාර්තා කර තිබේ.
අල්-ෆර්දොස් අසල්වැසි ප්රදේශයේ සුන්බුන් අතර කාන්තාවන් හය දෙනෙකු, ළමයින් තිදෙනෙකු සහ එක වැඩිහිටි පිරිමියෙකුගේ සිරුරු සොයාගෙන ඇති බව වාර්තාව පවසයි.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
