බුර්කිනා ෆාසෝ ප්රහාරයකින් සිවිල් වැසියන් 35ක් මරුට
- 6 09 2022
- 15:30
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජීත්
බර්කිනා ෆාසෝ හි නොසන්සුන් උතුරු ප්රදේශයේ සැපයුම් රථ පෙළකට එල්ල කළ බෝම්බ ප්රහාරයකින් සිවිල් වැසියන් 35දෙනෙකු තුවාල ලබා තිබේ.
සහේල් ප්රාදේශී ආණ්ඩුකාරවරයා පවසා සිටියේ මෙම ප්රහාරයෙන් තවත් පුද්ගලයන් 37දෙනෙකු තුවාල ලබා ඇති බවයි.
එරට තුළ නොසන්සුන්කාරී වාතාවරණය ආසන්න වසර කිහිපය පුරා පැවති අතර, මෙවැනි ම්ලේච්ඡ ප්රහාර වරින් වර වාර්තා විය.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
