Pre Shoot And Wedding

සති අන්තයේ ස්වර්ණමය දීමනාවක්

පාරිභෝගිකයින්ගේ දැඩි ප‍්‍රතිචාර මත පසුගිය සති අන්තයේ BMICH හි පැවති මංගලාභරණ ප‍්‍රදර්ශනයේ ලබාදුන් සියලූම දීමනා හා වාසි නැවතත් පිරිනැමීමට ස්වර්ණමහල් ජුවෙලර්ස් තීරණය කර ඇත

Pre Shoot And Wedding

තම්බපණ්ණි Wedding Fair 2020

Event : තම්බපණ්ණි wedding fair 2020 Place : මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේදී 1st Place : අම්බලන්ගොඩ සැලෝන් බියුටිෂුන්හි ටී.එම්. ලක්ෂ්මි මහත්මිය 2nd Place : ගාල්ලේ සැලෝන් අනීශාහි ඩබ්ලියු ජේ.කේශානි මහත්මිය 3rd Place : මාතර සැලෝන් ට්‍රේන්ඩිහි ඉශාරි විතාරණ මහත්මිය