හමාස් පාලනය කරන සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව, ගාසා තීරයේ මන්දපෝෂණය හේතුවෙන් තවත් මරණ 11 ක් වාර්තා වී තිබේ. ඒ අනුව, මන්දපෝෂණයට සම්බන්ධ මුළු මරණ සංඛ්‍යාව 212 දක්වා ඉහළ ගොස් ඇති අතර, ඉන් ළමුන් 98 ක් ද වෙන බව හමාස් සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඊශ්‍රායලය විසින් ගාසා තීරයේ පාලනය අත්පත් කර ගැනීමට ගත් තීරණය පිළිබඳව ශ්‍රී ලංකාව දැඩි කනස්සල්ල පළ කරන අතර එමඟින් ගාසා තීරයේ ජනතාවගේ ප්‍රචණ්ඩත්වය සහ දුක් වේදනා තවදුරටත් උග්‍ර වනු ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
Read Moreඑක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ’’ඉදිරි දිනවලදී’’ හමුවීමට එකඟ වී ඇති බව ක්‍රෙම්ලිනය ප්‍රකාශකයෙක් පවසා තිබේ.
Read Moreඉන්දියාව රුසියාවෙන් තෙල් මිලදී ගැනීමට කටයුතු කිරීම හේතුවෙන් ඉන්දියාවට පනවා තිබූ සියයට 25ක තීරු බද්ද සියයට 50ක් දක්වා තවත් සියයට 25කින් වැඩි කරමින් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විධායක නියෝගයක් නිකුත් කර තිබේ.
Read Moreඇමෙරිකා එක්සත් ජනපදයේ සුප්‍රසිද්ධ වෙන්දේසි සමාගමක් වන Sotheby’s සමාගමට අයත්ව තිබූ ගෞතම බුදුරජාණන් වහන්සේගේ බව පැවසෙන පූජනීය මැණික් ප්‍රමාණයකින් කොටසක් ඉන්දියාව වෙත භාරදීමට එම සමාගම පියවර ගෙන ඇතැයි වාර්තා වෙයි.
Read Moreඑක්සත් ජනපදය දකුණු කොරියාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා 15% ක තීරුබදු අය කරන බවඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ඔහු පෙන්වා දෙන්නේ දකුණු කොරියාව සමග ’’ සම්පූර්ණ වෙළඳ ගිවිසුමක්’’ අත්සන් කරන බවයි.
Read Moreගිය පොලිස් නිලධාරියා නිව්යෝර්ක් නගරයේ ජීවත්වන අතර ඔහුගේ බිරිඳ තම තුන්වන දරුවා ලැබීමට සූදානම්ව සිටියි.
Read Moreලොව විශාලතම ආර්ථික හවුල්කරුවන් දෙදෙනෙකු වන ඇමෙරිකාව හා යුරෝපා සංගමය අතර මාස ගණනාවක් පුරා පැවති ඇමෙරිකානු තීරුබදු සම්බන්ධ ගැටලුව අවසන් කරමින් එක්සත් ජනපදය සහ යුරෝපා සංගමය වෙළඳ ගිවිසුම් රාමුවකට එළඹ තිබේ.
Read Moreඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සෙනසුරාදා පැවසුවේ, කාම්බෝජයේ සහ තායිලන්තයේ නායකයින් අමතා, දේශසීමා ගැටුම්වලින් පසුව වහාම සටන් විරාමයකයට යොමුවන ලෙස ඔවුන්ට බලපෑම් කළ බවයි.
Read Moreතායිලන්තය සමඟ ’’වහාම’’ සටන් විරාමයක් අවශ්‍ය බව කාම්බෝජය සඳහන් කර තිබේ. දෙරට අතර මීට දින කිහිපයකට පමණ පෙර ආරම්භ වූ දේශසීමා ගැටුම්වලින් සිවිල් වැසියන් ඇතුළු පුද්ගලයින් 32 කට ආසන්න සංඛ්‍යාවක් මිය ගොස් තිබේ.
Read Moreඑක්සත් ජනපදය සහ ජපානය මෝටර් රථ ඇතුළුව ජපානයෙන් එක්සත් ජනපදයට ආනයන කරනු ලබන භාණ්ඩ වෙනුවෙන් පෙර සඳහන් කළ ප්‍රමාණයටත් වඩා අඩු බදු ප්‍රතිශතයක් වෙනුවෙන් ගණුදෙනුවකට එකඟ වූ බව එක්සත් ජනපති ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරයි.
Read Moreදකුණු කොරියාවේ දින ගණනාවක් පුරා ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ඇති වූ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 14 දෙනෙකු මිය ගොස් ඇති බව එරට ආපදා කළමනාකරණ කාර්යාලය පවසයි.
Read Moreඅයහපත් කාලගුණය හේතුවෙන් වියට්නාමයේ සංචාරක බෝට්ටුවක් පෙරළීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 37 දෙනෙකු මිය ගොස් ඇති අතර කිහිප දෙනෙකු තවමත් අතුරුදහන් වී ඇත.
Read Moreදකුණු කොරියාවට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් සිව් දෙනෙකු මිය ගොස් 1,300 කට වැඩි පිරිසක් ඉවත් කර ඇති අතර, අකාලයේ ඇති වන ජලගැල්ම දිගටම පවතිනු ඇතැයි බලධාරීන් අනතුරු අඟවා ඇත.
Read Moreටුමෝරෝලෑන්ඩ් සංගීත උළෙල පැවැත්වෙන ප්‍රධාන වේදිකාවේ ඇති වූ ගින්නකින් එයට දැඩි අලාභගාහිනයක් සිදුව ඇතත් පෙර සැලසුම්කර පරදිම එම සංගීත උළෙල අද දිනයේදී පැවැත්වෙන බව සංවිධායකයන් පවසයි.
Read Moreඑක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරුබදු ප්‍රතිපත්තිය සහ චීන දේපළ වෙළඳපොළේ දිගුකාලීන අර්බුදය හේතුවෙන් ඇති වූ වෙළඳ කැලඹීම මත චීනයේ ආර්ථික වර්ධනය මන්ධගාමී වි ඇත.
Read Moreනේටෝ රටවල් හරහා යුක්රේනයට ’’ඉහළම මට්ටමේ අවි’’ යවන බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කර ඇති අතර, දින 50ක් ඇතුළත යුද්ධය අවසන් කිරීමේ ගිවිසුමකට එළඹෙන්නේ නැත්නම් රුසියාවට දැඩි තීරුබදු පැනවීමට ද කටයුතු කරන බවද ඔහු පවසයි.
Read Moreපසුගිය මාසයේ ඊශ්‍රායලය ඉරානයට එල්ල කළ ප්‍රහාරයකදී ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් සුළු තුවාල ලබා ඇති බව වාර්තා වේ.
Read Moreපුද්ගලයන් 260ට මරු කැඳවමින් ඉන්දියාවේ එයාර් ඉන්දියා ගුවන් යානය කඩා වැටීම සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශනවලට අදාළව මූලික වාර්තාව මේ වන විට නිකුත් කර තිබේ.
Read Moreඉන්දියාවේ ගුජරාටයේ පාලමක් කඩා වැටීමෙන් වාහන කිහිපයක් මහිසගර් ගඟට වැටීමෙන් අවම වශයෙන් දස දෙනෙකු මිය ගිය අතර තවත් නව දෙනෙකු බේරා ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
Read Moreමීට පෙර ඇමෙරිකාව විසින් දකුණු කොරියාවට සියයට 25ක බද්දක් පැනවූ අතර නව බදු පැනවීම යටතේද එම අගය එසේම පවතිනු ඇත. ජපානයට මීට පෙර සියයට 24ක බද්දක් පනවා තිබුණ අතර එය සියයට 25ක් දක්වා වැඩි කර තිබේ.
Read Moreවස මිශ්‍ර හතු හා හරක් මස් මිශ්‍ර ආහාර වේලක් ලබා දී සිය ඥාතීන් තිදෙනෙක් ඝාතනය කළ බවට ඔස්ට්‍රේලියා ජාතික කාන්තාව වරදකාරිය බවට ඔස්ට්‍රේලියාවේ ජුලි සභාවක් තීන්දු කළේය. සති 10ක නඩු විභාගයකින් අනතුරුව 12 දෙනෙකුගෙන් සමන්විත ජූරි සභාවක් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.
Read Moreඇමෙරිකානු පක්ෂය නමින් විකල්ප දේශපාලන පක්ෂයක් ඇමෙරිකාවට හඳුන්වා දෙන බව ලෝකයේ අංක එකේ ව්‍යාපාරික එලෝන් මස්ක් සඳහන් කරයි.
Read Moreඇමෙරිකාවේ මධ්‍යම ටෙක්සාස් හි ඇතිවූ හදිසි ගංවතුරෙන් ළමුන් 15 දෙනෙකු ඇතුළුව පුද්ගලයින් 43 දෙනෙකු මිය ගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. ගංවතුරෙන් දිවි ගලවාගත් අය සෙවීම සඳහා සහන සේවකයන් විශාල ප්‍රමාණයක් යොදවා තිබේ.
Read Moreසාර්ථක සාකච්ඡා වට කිහිපයකින් අනතුරුව වියට්නාමයෙන් ඇමෙරිකාවට ආනයනය කරන භාණ්ඩ සඳහා අය කරන බදු අනුපාතය මුලින් සඳහන් කළ සියයට 46ක අගයක සිට සියයට 20ක් දක්වා සියයට 26කින් පහළ දමා ගැනීමට වියට්නාමය සමත්ව තිබේ.
Read Moreඉන්දුනීසියාවේ බාලි සංචාරක දූපතේ මගී ප්‍රවාහන බෝට්ටුවක් ගිලී යාමෙන් පුද්ගලයන් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreඊශ්‍රායලය සමඟ පැවැති දින 12ක ගැටුමේදී මියගිය හමුදාපතිවරුන් සහ න්‍යෂ්ටික විද්‍යාඥයින් ඇතුළු 60 දෙනෙකු පමණ වෙනුවෙන් ඉරානයේ රාජ්‍ය අවමංගල්‍යයක් පවත්වා තිබේ.
Read Moreඑයාර් ඉන්දියා ගුවන් අනතුරට අදාළව සොයා ගනු ලැබූ කළු පෙට්ටියේ පටිගත කිරීමේ දත්ත සොයා ගැනීමට හැකි වූ බව ඉන්දීය සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය තහවුරු කර ඇති අතර එය විමර්ශනයේ ප්‍රධාන පියවරක් සනිටුහන් කරයි.
Read More2017 දී ජපානය පුද්ගලයින් නව දෙනෙකු ඝාතනය කළ පුද්ගලයෙකුට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ජපානය කටයුතු කර තිබේ. 2022 න් පසුව ජපානය පළමු වරට මරණ දඩුවම ක්‍රියාත්මක කළ පළමු අවස්ථාව මෙය වෙයි.
Read More’’මෙම සිදුවීම අනාගතයේදී ද නැවත නැවතත් සිදුවිය හැකි අතර, ඕනෑම ප්‍රහාරයක් සිදු වුවහොත්, සතුරාට සහ ආක්‍රමණිකයාට සිදුවන හානිය නිසැකවම ඉතා ඉහළ වනු ඇත.’’
Read More