ADA
www.ada.lk
2025 ජුලි මස 12 වන සෙනසුරාදා
පිළිකා රෝගය නිසා කෙස් කළඹ අහිමි වූවන්ට ස්වාභාවික හිසකෙස්වලින් කෙස් කළඹක් (විග්) ලබාදීමේ ව්‍යාපෘතියක් 'පිළිකා සරණ භාරය' සහ 'රමණි ප්‍රනාන්දු සැලෝන්ස්' එක්ව ආරම්භ කර තිබේ.
මෙහි සමාරම්භක උත්සවය අද (20දා) බොරැල්ල හරස් පාරේ පිහිටි රමණි ප්‍රනාන්දු සැලෝන්හිදී පැවැත්වුණු අතර, පරිත්‍යාගශීලීන් රැසක් පිළිකා රෝගීන් වෙනුවෙන් සිය කෙස් කළඹ පරිත්‍යාග කළහ.
popular news
පොල් මිල වේගයෙන් පහළට
වස මිශ්‍ර හතු ලබා දී ඥාතීන් තිදෙනෙක් ඝාතනය කළ කත වරදකාරිය වෙයි
වියාන් මෝල්ඩර්ගෙන් ත්‍රිත්ව ශතකයක්
සමුද්‍රීය ආරක්ෂාව සැපයීමෙන් ඇවන්ට් ගාඩ් ගලවයි, වගකීම යළිත් නාවික හමුදාවට
දුමින්ද දිසානායකට අද අධිකරණයෙන් ලැබුණු නියෝගය මෙන්න
ඌව පරණගම පෙයාස් අස්වැන්න නෙලීම අරඹයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd