ICC නැගී කාන්තා එන තරගාවලියේ ශූරතාව ශ්රී ලංකාවට
- 25 11 2026
- 14:21
- {{hitsCtrl.values.hits}} views
- ..
පන්දු 44කින් හා කඩුලු 6කින් අයර්ලන්ත කණ්ඩායම පරාජය කළ ශ්රි ලංකා නැගී එන කාන්තා ක්රිකට් කණ්ඩායම අයි.සී.සී. නැගී එන කාන්තා කාන්තා විස්සයි20 තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ශ්රී ලංකා කණඩායම සමත්විය.
තරගයේ මුලින්ම පන්දුවර පහරදුන් අයර්ලන්ත කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 96ක් රැස් කළේය. පිළිතුරු ඉනිම ක්රීඩා කළ ශ්රී ලංකා කණ්ඩායම පන්දුවාර 12.4කදී කඩුලු 4ක් වැය කර ඉලක්කය පසුකර ගියේය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
