කොත්මලේ ප්රා ලේ කාර්යාලයට පොලීසියෙන් කැඳවයි
- 26 11 2026
- 18:01
- {{hitsCtrl.values.hits}} views
- හැටන් රංජිත් රාජපක්ෂ
කොත්මලේ ප්රාදේශීය ලේකම් කාර්යාලයට ප්රදේශවාසීන් විශාල පිරිසක් එක් වර පැමිණීම හේතුවෙන් එම පිරිස පාලනය කිරිමට කොත්මලේ පොලිසියේ නිළධාරින්ගේ සහයෝගය ලබා ගැනීමට එම ප්රාදේශීය ලේකම් කාර්යාලයේ නිළධාරින්ට (26) දින සිදු විය.
අස්වැසුම ප්රතිලාභ නොලැබුණ අපේක්ෂකයින්ට අභියාචනා ඉදිරිපත් කිරිම සදහා දිව්රුම් ප්රකාශ ලබා දෙන ලෙස ප්රාදේශීය ලේකම් කාර්යාලය මගින් අපේක්ෂකයන්ට කල දැනුම්දීමක් මත එම දිවුරුම් ප්රකාශ රැගෙන ප්රා දේශීය ලේකම් කාර්යාලයට එක් වරම විශාල පිරිසක් පැමිණීම නිසා කොත්මලේ පොලිසියේ නිළධාරින්ට පැවති අයහපත් කාලගුණයද නොතකා ප්රාදේශීය ලේකම් කාර්යාලයේ ගේට්ටුවෙන් ඉවත අපේක්ෂකයන් ඉවත් කර පෝලිම්වල තබා කොටස් වශයෙන් ප්රාදේශීය ලේකම් කාර්යාලය වෙත යොමු කිරිමට පොලිස් නිළධාරින් පියවර ගැනිණ.



popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
