අන්තර්ජාලය හරහා මිතුරු ඇසුරකට, ප්රේම සම්බන්ධතාවයකට හෝ විවාහයකට ඇරයුම් කිරිම (DATING APP)හරහා සම්බන්ධවීමෙන් මුදල් වංචා කිරීමේ සිදුවීම් රැසක් මෑත කාලයය තුළ වාර්තා වි ඇති බව පොලීසිය පවසයි. මෙම වංචනික ක්රියාදාමයේ නිරතවන්නේ ්කෙටි කාලයක් තුළ හෝ දීර්ඝ කාලිනව ආකර්ශනිය අයුරින් පණිවිඩ යෙමු කරමින් පුද්ගලයන් රැවටීමට ලක්කර ඇති බව පොලිසිය පවසයි.
