විහාරමහා දේවි උද්යනයෙ සත්යග්රහයක් ආරම්භ කර තිබූ භික්ෂූන් වහන්සේලා වෙත ත්රෛනිකායික මහා නාහිමිවරුන් නිවේදනයක් නිකුත් කරම තිබේ.
ශ්රී ලංකාවේ ඓතිහාසික, ආගමික හා සාමාජීය සන්දර්භය තුළ භික්ෂූන් වහන්සේ යනු ජනතාවගේ පරම ගෞරවාදරයට හා පූජෝපහාරයට පාත්ර වන ආධ්යාත්මික මාර්ගෝපදේශකයාණන් වහන්සේ බවත් එම අද්විතීය ගෞරවය හා පිළිගැනීම සුරැකී පවතින්නේ භික්ෂුත්වයට ආවේණික වූ සංවරශීලී පැවදි ප්රතිපදාව සහ සම්බුද්ධ විනය ආරක්ෂා වන තාක් කල් පමණක් බව උන්වහන්සේලා සිය නිවේදනයෙන් පවසති.
උන්වහන්සේලා නිකුත් කළ නිවේදනය පහත පරිදි වෙයි...
