ADA
www.ada.lk
2026 පෙබරවාරි මස 05 වන බ්‍රහස්පතින්දා
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට සන්ධානයෙන් තරග කිරීමට නාමයෝජනා ලබාදීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර තිබෙන බවට සන්ධාන මහලේකම් සුසිල් ප්‍රේමජයන් මහතා නිවේදනය කිරීමත් සමග ඒ පිළිබඳව යහපාලනය වෙනුවෙන් කටයුතු කළ බොහෝ දෙනෙකුගේ හඩ අවදිකරනු ලැබුවා. නමුත් ජනපතිවරයා පවසන්නේ ජනවාරි 8 වැනිදා ජනතාව කළ නිහඩ විප්ලවය ආපසු හැරවීමට ඉඩ නොදෙන බවයි. එසේම තමන්ට අවුරුදු 40කට ආසන්න දේශපාලන අත්දැකීම් තිබෙන බවත් ජනපතිවරයා ප්‍රකාශ කළා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් 125 වැනි සංවත්සර උත්සවයේ අග්‍රාමාත්‍යවරයා හා ජනපතිවරයා එකිනෙකාට මුණ ගැසුණා. අගමැතිවරයා මේ කල්පනා කරන්නේ 'මෛත්‍රීගේ දහැම් ගැටය මොකක්ද?' කියලාද දන්නේ නෑ.
popular news
මෝටර් රථ සඳහා සැඟවුණ දොර හැන්ඩ්ල් චීනය තහනම් කරයි
ටොන් බිලියන 3.1 ධමනි තිරුවානා නිධිය ඇමති සුනිල්ගේ නිරීක්ෂණයට
සිදුවෙන්නට ගිය මහ අනතුරක් නූලෙන් වැළකෙයි
ඇමෙරිකාව සමග ඉන්දියාව තීරුබදු ගැන එකඟතාවට එයි, රුසියා තෙල් මිලදි ගැනීම නවතියි
නාමල්ට දින කිහිපයක් දුන්නනම් පහසු වෙයි
විගණකාධිපති ධුරය ගැටලුව අවසන්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd