භගවත් ගීතාවේ පළමු සිංහල පිටපත ඉන්දීය අගමැතිට
භගවත් ගීතාවේ සිංහල, දමිල හා ඉංග්‍රීසි අනුවාද සහිතව ශ්‍රී ලංකාවේ පරිවර්තනය කරන ලද කෘතියේ පළමු පිටපත ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා වෙත අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් පිරිනමා තිබේ.
ඉන්දියාවේ කුෂිනගර් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පළමු ගුවන් යානයෙන් ගමන් ගත් නාමල් රාජපක්ෂ මහතා ඇතුළු දූත පිරිස ඉන්දීය අග්‍රාමාත්‍යවරයා හමුවූ අවස්ථාවේදී මෙම කෘතියේ පිටපත පිරිනමනු ලැබීය.
මෙහිදී උත්සව සභාව අමතමින් අමාත්‍යවරා ප්‍රකාශ කළේ ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ලැබුණු විශිෂ්ඨතම ත්‍යාගය බුදු දහම බවයි.


popular news
-
Rocky Friday, 22 October 2021 12:33 AM
Modita oka kiyawanna Sinhala uganwanna keneku yawanna! Meka kisima therumak nathi Boru Sobana wedak!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

