ශෂී වීරවංශයේ සිර දඩුවම තහවුරුයි
- 18 11 2026
- 14:04
- {{hitsCtrl.values.hits}} views
- ..
විධිමත් නොවන විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේ වරදට වැරදිකාරිය වු හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශට නියම කළ වසර දෙකක සිර දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය අද (18) තහවුරු කළේය
සිර දඬුවමට එරෙහිව ඇය ඉදිරිපත් කර තිබූ අභියාචනය සලකාබැලීමෙන් අනතුරුව එම අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කළේය.
ඒ අනුව ඇය වහාම රිමාන්ඩ් භාරයට පත්කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඇයට පවතින දඩුවම ක්‍රියාත්මක කිරීම සඳහා ඇය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද නියම කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
