දිත්වා නිසා වසරක් එක තැන තිබූ දුම්රිය පේරාදෙණියට ගෙන එයි
- 19 11 2026
- 13:36
- {{hitsCtrl.values.hits}} views
- හැටන් රංජිත් රාජපක්ෂ
දිට්වා සුළි කුණාටුවෙන් ගම්පල සහ උලපනේ අතර දුම්රිය මාර්ගයට හානි වීම නිසා තැඹිලිගල වරකාපිටිය දුම්රිය ස්ථානය අසල වසරකට ආසන්න කාලයක් නවතා තිබූ දුම්රිය, දුම්රිය මාර්ගය ප්රතිසංස්කරණය කිරීමෙන් පසු (19) දින උදෑසන පේරාදෙණිය දුම්රිය ස්ථානය කරා රැගෙන යන ලදී.



popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
