කුරුණෑගල ගලේවෙල අධිවේගයේ කොන්ත්‍රාත් පිරිනමයි
- 17 11 2026
- 20:28
- {{hitsCtrl.values.hits}} views
- ..
මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ කුරුණෑගල සිට දඹුල්ල දක්වා වන හතරවන කොටසේ පළමු අදියර ලෙස කුරුණෑගල සිට ගලේවෙල දක්වා වන මාර්ග කොටසේ ඉදිකිරීම් කිරීමට කොන්ත්‍රාත් පිරිනමා තිබේ. කොන්ත්‍රාත් පැකේජ 12ක් යටතේ මෙහි ඉදිකිරීම් දේශිය කොන්ත්‍රාත්කරුවන් හරහා සිදුකිරීමට නියමිතය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
