ADA
www.ada.lk
2025 මැයි මස 10 වන සෙනසුරාදා
ජනපති පොදු සමාව යටතේ නිදහස් වූ අතිපූජ්‍ය ගලබොඩඅත්තෙ ඥානසාර හිමියෝ අද දිනයේදී දහවල් දානය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතාගේ නිවසට වැඩමවා තිබේ.
දානය පිළිගැන්වීමෙන් අනතුරුව උන්වහන්සේ සමග ඉදිරි වැඩ කටයුතු පිළිබඳව සාකච්ඡාවක්ද පවන්වා තිබේ.
popular news
ආණ්ඩුව දෙකට දමා හපුතලේ නගර සභාවේ බලය ගත් හිටපු නගරාධිපතිගේ ස්වාධීන කණ්ඩායම
එමිරේට්ස් නවීනතම ගුවන් යානය කටුනායකට
ඉන්දිය හිටපු පුහුණුකරු ලංකාවේ පන්දු රැකීමේ අංශ සංවර්ධනය කිරීමට එයි
මාව දැම්මේ ලක්ෂ 10ක චෙක්පතට පාර්ලිමේන්තුට ගේන්නම ලක්ෂ 20ක් යනවා
ජනපති පැමිණි ජෙට් යානයට රජයෙන් රුපියලක්වත් වියදම් වුණේ නෑ
මන්ත්‍රී චාමර සම්පත්ට අද ලැබුණු නියෝගය මෙන්න
රජින්ද Friday, 24 May 2019 04:05 PM
ඇයි ඔබවහන්සේ මෙහෙම දෙයක් කලේ කියල අහන්න මට අයිතියක් නැහැ. නමුත් මෙවැනි බුකි කරුවෙක් ප්‍රසිද්ධියේ මෙහෙම මුණ ගැහෙන්න නිවසටම වැඩම කරයි කියා කීයටවත් සිතුවේ නැහැ. ඔබවහන්සේ ජනතා අපේක්ෂාව වෙලයි තිබුනේ. මේ යන විදිහට ඔබ වහන්සේට හේත්තු වෙන්න ඔබවහන්සේව නිදහස් කල සිරිසේන ජනපති මිනිස්සුන්ගේ වීරයෙක් වෙන්න හදන එකට තටු ලැබේවි.
Reply : 2 2
ඉරංග Friday, 24 May 2019 04:44 PM
රේස්බුකි පැවැත්වීමේ කුසල් ආනිශංස ගැන බණකුත් කියලද?
Reply : 2 1
rocky Saturday, 25 May 2019 07:25 AM
සමහර වුට අස්ප මස් එහෙමත් තියෙන්න ඇති නේද?
rocky Saturday, 25 May 2019 07:55 AM
බුදු වෙන මතු ජාතියේදී මාලිගාවෙන් පිටත් වී නේරංජරා ගඟින් එතෙරවී යන්න තිලංග සිටාණන් ගෙන් හොඳ අස්පයෙක් ලබා ගන්න පුළුවන් වේවි! චන්න ඇමතිගේ තැන ගන්න අපේ ජනාධ්පති තුමා අකමැත වෙන එකක් නැහැ!!
Reply : 2 0
සිසිර Tuesday, 28 May 2019 08:11 AM
මෙතුමා දෙවියෙක් වෙලාද මන්ද
Reply : 0 1
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd