www.ada.lk
2026 ජුලි මස 05 වන ඉරිදා
චීනය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ ජාතික වෘක්කවේද රෝහලේ වැඩ අවසන් කර තිබේ. මෙය නොබෝ දිනකින් ශ්‍රී ලංකා රජයට පැවැරීමට කටයුතු සලසා ඇති බව හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
“2015 වර්ෂයේදි ජනාධිපතිවරයා ලෙස පළමු චීන නිල සංචාරයට එක්වු අවස්ථාවේදි චීන ජනාධිපතිතුමන් විසින් මා හට ත්‍යාගයක් ලෙස ලබාදුන් දකුණු අසියාවේ විශාලතම වෘකවේද රෝහලේ සියලු වැඩ කටයුතු අවසන් කර නොබෝ දිනකින් ශ්‍රී ලංකා රජයට පැවරිමට කටයුතු සලසා ඇත.
අධි තාක්ෂණයෙන් යුත් ශල්‍යාගාර 5කින් සහ දැඩි සත්කාර ඒකක දෙකකින් සමන්විත මෙම රෝහල ශ්‍රී ලංකාවට පරිත්‍යාග කල චීන ජනාධිපතිවරයා ප්රමුඛ රජයටත් ,ඉදිකිරිම් කල සියලු දෙනාටත් මාගේ ගෞරවය සහ ස්තුතිය පුද කරමි...!”
popular news
පාකිස්තාන හමුදාවට කළ නොහැකි වූ මෙහෙයුම ලාංකික ගුවන් හමුදා බලඇණිය කරයි
බොරැල්ලේදී ’Go Home AKD’ කියයි
ක්‍රිප්ටෝවලින් ට්‍රම්ප් ඩොලර් බිලියනයක් උපයයි
කුරුණෑගල දඹුල්ල අධිවේගයේ පළමු කොටස රජයේ මුදලින් ඉදිකරයි
චාමරටයි, එස්.එම්ටයි වෙන දේ මන්ත්‍රී සුසන්ත කියයි
යෝෂිතගේ බඳවා ගැනීමට වසන්ත කරන්නාගොඩ අත්අඩංගුවට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd