අගමැතිගෙන් සමන් දේවාලයට ඇත් පැටවෙක්
තිස් වසරක යුද්ධය නිමවා රටට සාමය උදාවීම සමරා රත්නපුර පිහිටි ඓතිහාසික සමන්දේවාල භූමියේ ඉදිකළ ශෛලමය බුද්ධ ප්‍රතිමා වහන්සේ ප්‍රථම මල් පූජාව සහ සමන් දේවාලයට ඇත් පැටවෙකු පූජා කිරීම අගමැති මහින්ද රාජපක්ෂ මහතා අතින් අද (28දා) සිදු කෙරුණි.
කිලෝග්‍රෑම් 4500ක් බරැති මෙම බුද්ධ ප්‍රතිමාව මහින්ද රාජපක්ෂ අගමැතිවරයාගේ සංකල්පයක් අනුව ශ්‍රී ලංකා ඉංජිනේරු සංස්ථාව සහ සබරගමුව ශාස්ත්‍රෝදය කලායතනය එක්ව තනි කලූ ගලින් නිර්මාණය කර ඇත. මෙම නිර්මාණය ස`දහා දායක වූ ඉංජිනේරුවරුන් ඇතුලූ නිලධාරීන්ගේ සේවය අගයමින් ඔවුන්ට සහතික පත් ප්රදානය කිරිම ද අගමැතිවරයා අතින් සිදුවිය.


popular news
-
rocky Wednesday, 29 December 2021 01:01 AM
mithyaawe giluna andha paalakayan sitina rataka anaagathya anuruya
Reply : 0 0
Atul Rathnayake Wednesday, 29 December 2021 02:10 AM
ath patiya atharaman wuna kenekda? eseth nathnam athinnagen horakam kala kenekda? paw saha pin e anuwa paladenu atha.
Reply : 3 1
k karandana Friday, 31 December 2021 03:18 PM
I still can not understand why sinhalase people are so foolish and brainless, Jokers please understand that your political leaders are robbing you and your freedom thugs
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

