ADA
www.ada.lk
2025 ජුලි මස 15 වන අඟහරුවාදා
ශ්රී ලංකා නිදහස් පක්ෂය හා ශ්රී ලංකා පොදුජන පෙරමුණ අතර අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම සිදුවිය.
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර හා ශ්රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් යන මහත්වරුන් මෙම ගිවිසුමට අත්සන් තැබීය.
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ හා ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ඉහළ නායකත්වයන් මේ වෙනුවෙන් එක්ව තිබේ.
නිමල් සිරිපාලද සිල්වා, දුමින්ද දිසානායක, බැසිල් රාජපක්ෂ, ජී.එල්. පීරිස් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
popular news
ඊශ්රායල ප්රහාරයකින් ඉරාන ජනපතිට තුවාල
බලංගොඩ ප්රා සභාවේ මාලිමා සභාපති ඉල්ලා අස්වෙයි
මේ ආණ්ඩුව තාත්තව අත්අඩංගුවට ගත්තත් නැතත් පෙරළනවා
ගම්පහ බණ්ඩාරනායක විදුහල්පති පොලිස් ආරක්ෂාව මැද විදුහලෙන් පිටව යයි
මම වැරැද්දක් කර ඇත්නම් මාව හිරේට ගන්න
එයාර් ඉන්දියා අනතුර ගැන මූලික වාර්තාව නිකුත් වෙයි
dilal Thursday, 10 October 2019 01:03 PM
මේ රට වැඩිම කාලයක් පාලනය කරපු පක්ෂය ශ්රී ලංකා නිදහස් පක්ෂය කියනවා.නමුත් වත්මන් සභාපතිතුමා යටතේ පක්ෂයට මොකද උනේ?
Reply : 0 0
Wanasingha Friday, 11 October 2019 04:36 AM
2015 දී පක්ෂය විනාශ කලේ සිරිසේන මැතිතුමා බව බොහෝ දෙන විශ්වාස කරනවා. දැන් තමය් පක්ෂය එකමුතු උනේ.
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd