මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව 48ක් දක්වා ඉහළ ගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියි.
පොලිස් නිලධාරීන් 600කට ආසන්න සංඛ්‍යාවකට කොවිඩ් ආසාදනය වී ඇති බවත් පසුගිය දින 4ක කාලය තුල පොලිස් සමාජයෙන් කිසිම ආසාදිතයෙක් වාර්තා වී නොමැති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.
Read Moreමෙරට 46 වන කෝවිඩ් මරණය වාර්තා වෙයි. එසේ මියගොස් ඇත්තේ ඉඹුල්ගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 63 හැවිරිදි පුද්ගලයෙකු වන අතර ඔහු මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර මියගොස් ඇත.
Read Moreතවත් කෝවිඩ් ආසාදිත මරණයක් වාර්තා වී ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreතවත් කෝවිඩ් ආසාදිත මරණ දෙකක් වාර්තා වී ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreමෙරට 42 වන කොවිඩ් මරණය වාර්තා වෙයි.
Read Moreශ්‍රී ලංකාවේ 41 වැනි කොවිඩ් මරණය රාගමින් වාර්තා වී තිබේ. රාගම පදිංචි 48 හැවැරිදි පුද්ගලයෙක් නිවසේදී මියගොස ඇති අතර රාගම රෝහලේදී කරන ලද පශ්චාත් මරණ පරීක්ෂණයේදී ඔහු කොවිඩ් ආසාදිතයෙක් බවට හඳුනාගෙන තිබේ.
Read Moreකොවිඩ් ආසාදිත මරණය 04ක් වාර්තා වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටිනවා.
Read Moreකඳානේ පදිංචිව සිටි අවුරුදු 84ක කාන්තාවක් කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreවහාම ක්‍රියාත්මක වන පරිදි කඳාන සහ මහබාගේ යන පොලිස් බලප්‍රදේශ නැවත දැනුම් දෙන තුරු හුදෙකලා කෙරේ.
Read More35 වන කොවිඩ් මරණය මීට සුළු වේලාවකට පෙර වාර්තා වී ඇත.
Read Moreශ්‍රී ලංකාවෙන් වාර්තා වන රෝගීන්ගෙන් බහුතරයකට රෝග ලක්ෂණ නොමැති බවත් ඒ අනුව නොදැනුවත්ව රෝගය සම්ප්‍රේෂණය විය හැකි බවත් වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවැසීය.
Read Moreකෙසේ වෙතත් රෝගීන් වාර්තාවීම හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍ර දේශ කිහිපයක් තවදුරටත් හුදෙකලා කිරීමට තීරණය කර තිබේ.
Read Moreබෝගම්බර බන්ධනාගාරයේ රැඳවියන් 7 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.
Read Moreමෙරට 30 වන කොවිඩ් මරණය වාර්තා වේ. මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ කොළඹ IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මෝදර ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි පුද්ගලයෙක් වේ
Read Moreකොවිඩ් 19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් ආසාදිතයන් 563ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.
Read Moreතවත් කොවිඩ් මරණ 05ක් සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මීට සුළු මොහොතකට පෙර තහවුරු කළේය.
Read Moreශ්‍රී ලංකාවේ 24 වැනි කොවිඩ් මරණය වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි.
Read Moreජාඇල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයට අයත් ප‍්‍රදේශ සතරකින් තවත් කොරෝනා වෛරසය ආසාදිතයන් 33 දෙනෙකු අද වාර්තා වු බව ජාඇල පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක එස්.ඩබ්.එම්.වයි. විජේසිංහ මහතා පවසයි.
Read Moreකොවිඩ් වෛරසය ආසාදනය වූ බවට තහවුරු වූ කාන්තාවන් දෙදෙනෙකු කොළඹ ජාතික රෝහලේදී ජිවිතක්ෂයට පත්ව තිබෙන බව සෞඛ්‍ය අංශ තහවුරු කරයි.
Read Moreකෑගල්ල දිස්ත්‍රික්කයේ හෙම්මාතගම, මාවනැල්ල, බුලත්කොහුපිටිය යන පොලිස් බලප්‍රදේශය සහ ගලිගමුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය හුදෙකලා කොට තිබේ.
Read Moreපානදුර රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් සිටි 27 හැවැරිදි පුද්ගලයාගේ මරණය කොවිඩ් 19 ආසාදිත මරණයක් නොවන බවට තීරණය කිරීමට වසංගත රෝග විද්‍යා ඒකකය තීරණය කර තිබේ.
Read Moreමෙරට 22 වන කොරෝනා ආසාදීත මරණය වාර්තා වෙයි.
Read Moreමේ වන විට බස්නාහිර පළාතට පවතින නිරෝධායන ඇඳිරිනීතිය හෙට උදෑසන 5 සිට නෙවැම්බර් 9 වනදා උදෑසන 5 දක්වා දීර්ඝ කරන බවට යුධහමුදාපති ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටියි.
Read Moreපොලිස් මූලස්ථානය මගින් ඇඳිරි නීතියට අදාළව විශේෂ චක්‍රලේඛයක් නිකුත් කරනු ලැබුවා. යම් හෙයකින් ඇඳරි නීතිය දිගටම ක්‍රියාත්මක කිරිමට සිදුවුණොත් රාජ්‍ය සංස්ථා, මණ්ඩල, ව්‍යවස්ථාපිත ආයතන, මාධ්‍ය ඇතුළු පවත්වාගෙන යෑමට අවශ්‍ය කටයුතු වෙනුවෙන් මෙම චක්‍ර ලේඛය නිකුත් කරනු ලැබුවා.
Read Moreමෙරට 20 වන කෝවිඩ් මරණය කොළඹ ජාතික රෝහලෙන් වාර්තා වෙයි.
Read Moreනව ආසාදිතයින් 314 දෙනෙකු වාර්තා වීමත් සමග මෙරට කොවිඩ් 19 ආසාදිතයින් ගණන 10 000 ඉක්මවා ගොස් තිබේ.
Read Moreවෛද්‍ය ක්ෂේත්‍රයේ සහ කොවිඩ් මර්දනයේ නිරත සියලු පාර්ශ්වයන්ට අවශ්‍ය තොරතුරු පහසුවෙන් දැන ගත හැකි නව “යෙදුමක්” (App) බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා කාර්යාලය, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට හඳුන්වා දෙයි.
Read Moreරජයේ කිසිදු අමාත්‍යාංශයක් යටතේ ක්‍රියාත්මක වන විවිධ ව්‍යාපෘති සඳහා ව්‍යාපෘති අධ්‍යක්ෂවරුන් නොකිරීමට රජය විසින් තීරණය කර ඇතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා කීය.
Read More