මියගිය කොල්ලුපිටිය අපරාධ OICගේ PCR වාර්තාව සෘණාත්මකයි
- 26 11 2020
- 21:18
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
කොළඹ ගාලුමුවදොර පිටියේ ව්‍යායාම් කරමින් සිටියදී හදිසියේ ජීවිතක්ෂයට පත්වූ කොල්ලුපිටිය පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිගේ පී.සී.ආර්. පරීක්ෂණ වාර්තාව සෘණාත්මක වී තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ මරණය පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය හෙට දිනයේදී සිදු කිරිමට නියමිත බවයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
