saravita-anim2

2026 ජුලි මස 03 වන සිකුරාදා

2026 ජුලි මස 03 වන සිකුරාදා

TOP STORY - timelapse 8706 hours ago

LATEST

තවත් කොවිඩ් මරණ 4ක්

calendar_today 2021 ජන 14 - 23:40 remove_red_eye - 889  

ඒ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 251ක් දක්වා වර්ධනය වී තිබේ.

මේ අනුව බන්ධනාගාර, පෑලියගොඩ හා දිවුලපිටිය කෝවිඩ් පොකුරට සම්බන්ධව ආසාදිතයන් 46457ක් වාර්තා වී තිබේ.

Read More

තවත් කොවිඩ් මරණ 3ක් වාර්තා වී ඇත. ඒ අනුව මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 247ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

තවත් කොවිඩ් මරණ 4ක් වාර්තා වී ඇත. ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 244ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට අවුරුදු 4ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් නියම කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.

Read More

තවත් කොවිඩ් මරණ 8ක් වාර්තා වී ඇත. ඒ අනුව මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 240ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

අමාත්‍ය වාසුදේව නානායක්කාරට කෝවිඩ් - 19 වෛරසය ආසාදනය වී ඇති බවට වාර්තා වෙයි.

Read More

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් ආසාදිත මරණ 03ක් වාර්තා වී තිබේ. ඒ අනව ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 232ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

වහාම ක්‍රියාත්මක වන පරිදි බොරැල්ල පොලිස් බලප්‍රදේශයේ පහත දැක්වෙන ප්‍රදේශ හුදෙකලා කර ඇත.

Read More

කොරෝනා වයිරසය හේතුවෙන් තවත් තිදෙනෙකු මිය ගොස් ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අද (08) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

Read More

ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 532 දෙනෙකු ඊයේ (07දා) හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 07 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් ලෙස වාර්තා වේ. ඉතිරි පුද්ගලයින් 525 දෙනා දේශීයව හඳුනාගත් පුද්ගලයින් ලෙස වාර්තා වේ. හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර, ඒ ආසාදිතයින් 226 ක් ලෙසය.

Read More

තවත් කොවිඩ් මරණ තුනක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වී තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොවිඩ් මරණ සංඛ්‍යාව 222ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

කොවිඩ් ආසාදනය වීමෙන් මිය යන පුද්ගලයන්ගේ සිරුරු භූමිදානය නොකිරීමටත් ආදාහනය කිරීමටත් ඒ පිළිබඳව සොයා බැලීමට පත්කළ කමිටුව විසින් නිර්දේශ කර ඇති බව සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නි ආරච්චි මහත්මිය පැවැසුවාය.

Read More

මෙරට වගා කළ හැකි දේ වගා කර, පිට රට ගොවියාට යන මුදල් අපේ ගොවියාගේ අතට ඒමට සලස්වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටී.

Read More

කොටහේන පොලිස් වසම, ආදුරුප්පුවීදිය පොලිස් වසම, රුවන්වැල්ල පොලිස් වසම හා කුරුඳුවත්ත පොලිස් වසමේ 60 වත්ත හුදෙකලා බවින් ඉවත් කළ බව කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය නිවේදනය කරයි.

Read More

කොවිඩ් 19 වෛරස රෝගයට ප්‍රතිකාර පිණිස ඉන්දියාව නිෂ්පාදනය කරන එන්නත සෙසු රටවලට සැපයීමේ දී ශ්‍රී ලංකාවට ප්‍රමුඛත්වය දීමට සූදානම් බව ඉන්දීය විදේශ සබඳතා ඇමති ආචාර්ය එස්. ජයිශංකර් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමග පැවසීය.

Read More

මුහුණු ආවරණ නොපළදින පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමටත් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ හා පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීමටත් අදාළව කරනු ලැබූ මෙහෙයුම්වලින් පුද්ගලයන් 14කට කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

Read More

අද උදෑසන 6.00 සිට අලුතින් හුදෙකලා කරන ප්‍ර දේශ හා හුදෙකලා කිරීමෙන් ඉවත් කරන ප්‍ර දේශ පිළිබඳව නවතම නිවේදනය යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශයට පත් කර තිබේ.

Read More

ඊ.ටී.අයි. ආයතනයේ සිදුවූ මුදල් ගණුදෙනුවක් හා එහි තැන්පත්කරුවන්ගේ මුදල් වංචා කිරීමකට අදාළ එහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් තිදෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

මුහුණු ආවරණ නොපළදින පුද්ගලයන් සම්බන්ධයෙන් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදුකිරීමට ගත් තීරණයත් සමගින් කොළඹ නගරයේ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 300ක් සිදුකර ඇති අතර එහිදී පුද්ගලයන් දෙදෙනෙකු කොවිඩ් ආසාදිතයන් බවට හඳුනාගෙන තිබේ.

Read More

බස්නාහිර පළාතේ සහ හුදකලා කරන ලද ප්‍රදේශ හැර අනෙකුත් සියලු පාසල් 2 සිට 13 ශ්‍රේණි සඳහා ජනවාරි 11 වැනි සඳුදා සිට විවෘත කෙරේ. හුදකලා කරන ලද ප්‍රදේශවල පිහිටි පාසල් හැර බස්නාහිර පළාතේ සෙසු පාසල් 11 ශ්‍රේණිය සඳහා පමණක් ජනවාරි මස 25 වැනි දින සිට විවෘත කිරීමට පියවර ගැනේ.

Read More

මෝදර පොලිස් වසමේ ශාන්ත ඇන්ඩ්‍රෑස් මාර්ගය හා ශාන්ත ඇන්ඩ්‍රෑස් ඉහළ හා පහළ මාර්ග අද උදෑසන 5.00 සිට හුදෙකලා ප්‍ර දේශ වශයෙන් නම් කර ඇති බව කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

හුදෙකලා ප්‍ර දේශයක් ලෙස නම් කර තිබූ අවිස්සාවෙල්ල පොලිස් වසම හුදෙකලා තත්ත්වයෙන් ඉවත් කිරීමට කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරයි.

Read More

තවත් කොවිඩ් මරණ 2ක් වාර්තා වී ඇත.ඒ අනුව මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 215ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

නාවික හමුදාව විසින් මීගමුවට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ අද (04දා) සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, බහුදින ධීවර යාත්‍රාවක ප්‍රවාහනය කරමින් තිබූ අයිස් නමැති මත්ද්‍රව්‍ය (Crystal Methamphetamine) කිලෝ 100 කට අධික ප්‍රමාණයක් සහ හෂීස් නමැති මත්ද්‍රව්‍ය කිලෝ 80 කට ආසන්න ප්‍රමාණයක් සමඟ සැකකරුවන් සිව් දෙනෙක් (04) එම බහුදින ධීවර යාත්‍රාව සමඟ නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

Read More

ගිනි අවි ළඟ තබා ගැනීමේ චෝදනාවට වරදකරු වී දිවි ඇති තෙක් සිර දඬුවම් විදිමින් සිටි පූජ්‍ය ඌවතැන්නේ සුමන හිමිය් වෙත ජනපති සමාව හිමිව තිබේ.

Read More

තවත් කොවිඩ් මරණ 2ක් වාර්තා වී ඇත. ඒ අනුව මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 213ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

පී..සී.ආර්. පරික්ෂණවලට පමණක් දිනකට රුපියල් මිලියන 60ක් වියදම් කරන බවත් රට වසා තැබීමෙන් පළක් නොවන බවත් කොවිඩ් වසංගත තත්ත්වයත් සමග මේ වසරේ සාමාන්‍ය දෛනික කටයුතු සිදු කළ යුතු බවත් සෞඛ්‍යසේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

Read More

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කයේ පහත සඳහන් ප්‍රදේශ හෙට උදෑසන 5.00 සිට හුදෙකලා භාවයෙන් මුදා හැරීමට තීරණය කර ඇත.

Read More

ජනාධිපතිවරණයට පෙර ග්‍රාමීය දිළිඳු ජනතාව රජයෙන් ඉල්ලා සිටි පරිදි ඔවුන් සිරවී සිටින ක්ෂුද්‍ර මූල්‍ය අර්බුදය විසඳීම සඳහා රජය මැදිහත් වීම ආරම්භ කර ඇතැයි සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා සහ ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.