saravita-anim2

2025 ජුලි මස 13 වන ඉරිදා

2025 ජුලි මස 13 වන ඉරිදා

TOP STORY - timelapse 7945 hours ago

LATEST

අතුරු පාසල් නිවාඩුව තවත් සතියකින් දීර්ඝ කරයි

calendar_today 2020 ජුලි 18 - 15:20 remove_red_eye - 834  

නැවත පාසැල් ආරම්භ කිරීමේ දිනය ලෙස ජූලි මස 27 වැනිදා වඩාත් සුදුසු දිනය බව අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කරන ලද බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

කන්දකාඩු පොකුරට සම්බන්ධව කොවිඩ් ආසාදියත් 550ක් අද පෙරවරුව 600 වන වි වාර්තා වී ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

Read More

කන්දකාඩු කොවිඩ් ආසාදිතයෙකුගේ ගම්පහ පදිංචි ආශ්‍රිතයන් දෙදෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

රාජාංගණයේ කොවිඩ් ආසාදිත කන්දකාඩු උපදේශකවරයා එක්වූ දානමය ගෙදරට අදාළව කරනු ලැබූ පී.සී.ආර්. පරීක්ෂණවලට අදාළව අවුරුදු 12ක දරුවෙකු කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවැසීය.

Read More

කන්දකාඩු පුනරුත්තාපන හා ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් වාර්තා වන නව කොවිඩ් ආසාදිත පොකුරෙන් ආසාදිතයන් 541 වාර්තා වන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.

Read More

අඟුලාන පොලිස් ස්ථානයට ප්‍ර දේශවාසීන් ගල් ගැසීමත් සමග ඇතිවූ නොසන්සුන්තාවක් විසුරුවා හැරීම සඳහා පොලීසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ මේ වන විට පී.සී.ආර්. පරීක්ෂණ 130000ක් සිදුකර අවසන් බවත් පළමු පී.සී.ආර්. පරීක්ෂණ ලක්ෂයට දින 95ක් ගත වුවත් දෙවැනි පරීක්ෂණ 100000 ගත වන්නේ දින 24ක් බවත් ඔහු පැවැසීය.

Read More

කොවිඩ් 19 ආසාදනය වූ තවත් රෝගීන් 3ක් ඊයේ දිනයේදී වාර්තා වීමත් සමග ඊයේ දිනයේ වාර්තා වූ සමස්ත ආසාදිතයන් ගණන 9ක් දක්වා වර්ධනය විය.

Read More

මැතිවරණයට අදාළ සෞඛ්‍යමය රෙගුලාසි ගැසට් නොකිරීම හේතුවෙන් ඡන්ද විමසීම පැවැත්වීමට විශාල බාධාවක් වී ඇති බව මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවැසීය.

Read More

කන්දකාඩු පොකුරට සම්බන්ධව අද දිනයේ හඳුනාගත් පළමු කොවිඩ් ආසාදිතයා වාර්තා වී තිබේ. බඹරදෙණියේ පදිංචි කුණ්ඩසාලේ නිරෝධායනට මධ්‍යස්ථානය තුළ සිටි පුද්ගලයෙකු මෙසේ කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

Read More

කන්දකාඩු පොකුර ආශ්‍රිතව අද දිනයේදී සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණවලට අදාළව පස්වරු 6.00 වන විට කිසිම කොවිඩ් ආසාදිතයෙක් වාර්තා නොවූ බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

Read More

මෙරටින් වාර්තා වන කෝවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 2668 දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

මැතිවරණ කාලසිමාවේදි බාල වයස්කාර දරුවන් අපේක්ෂක ප්‍රවර්ධනයට යොදා නොගන්නා ලෙස මැතිවරණ කොමිසන් සභාව ඉල්ලීමක් කර තිබේ.

Read More

කොවිඩ් 19 වසංගතය ලෝකයෙන් තුරන් කරන තෙක් විටින් විට රට තුළ මතු විය හැකි වෛරසය පැතිර යාමේ අවදානම පාලනය කර, ජනතාව රැක ගැනීමේ අභියෝගය ජය ගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

Read More

මේ අතරින් රැඳවියන් 440ක්, රාජාංගණයෙන් ආසාදිතයන් 16ක් හා කාර්ය මණ්ඩලයේ 63ක් වශයෙන් මෙම පොකුරෙන් ආසාදිතයන් වාර්තා වී තිබේ.

Read More

කොරෝනා රෝගීන් වාර්තා වූ අනුරාධපුරය, රාජාංගණයේ යාය 1,3 සහ 5 යන ප්‍රදේශවල සංචරණයන් සිමා කළ බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කරයි.

Read More

ස්වර්ණමහල් ෆයිනෑන්ෂල් සර්විසස් පීඑල්සී සහ ඊටීඅයි ෆිනෑන්ස් ලිමිටඩ් යන ආයතනවල ව්‍යාපාරික කටයුතු අද (13) සිට අත්හිටුවීමට තීරණය කළ බව මහ බැංකුව සඳහන් කරයි.

Read More

ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිතයන් 106ක් වාර්තා වී තිබ්. ඒ රාජාංගණයේදී තවත් කොවිඩ් කොවිඩ් ආසාදිතයන් 2ක් වාර්තාවීමත් සමගිනි. ඔවුන් කන්දකාඩු මධ්‍යස්ථානයේ ආසාදිතයකු ළඟින් ඇසුරු කළ අය වෙයි.

Read More

අද දින මේ වනවිට වාර්තා වන කොරෝනා රෝගීන් ගණන 103ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

අද දින මේ වනවිට වාර්තා වන කොරෝනා රෝගීන් 101ක් වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

මෙරට කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 2605 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

තවත් කොවිඩ් -19 ආසදිතයින් සිවු දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා පවසයි.

Read More

ඊයේ දිනයේදී (11දා)කොවිඩ් ආසාදිතයන් 57ක් වාර්තා වී තිබේ. ඒ තවත් කොවිඩ් ආසාදිතයන් 43ක් හඳුනාගැනීමත් සමගිනි. මේ අනුව තහවුරු කරන ලද සමස්ත රෝගීන් ගණන 2511ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ නව කොවිඩ් ආසාදිත පොකුරක් වර්තා වන කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ ආශ්‍රිතයන් පස් දෙනෙකු ඇතුළුව අද දිනයේදී කොවිඩ් ආසාදිතයන් 10ක් වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

එක් ළමයෙක් අවුරුදු 11ක් වන අතර අනෙක් දරුවා අවුරුදු එක හමාරක දරුවෙක් වෙයි.

Read More

අද දිනයේදී කොවිඩ් ආසාදිතයන් 300ක් වාර්තා වී තිබේ. ඒ අනුව සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2454ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

අද දිනයේදී මේ දක්වා කොවිඩ් ආසාදිතයන් 293ක් වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයෙන් තවත් කොවිඩ් ආසාදිතයන් 87ක් වාර්තා වී තිබේ. ඒ අනුව එම මධ්‍යස්ථානයේ වාර්තා වන ආසාදිතයන්ගේ සංඛ්‍යාව 283ක් දක්වා ඉහළ ගියේය. මීට අමතරව එම මධ්‍යස්ථානයේ උපදේශිකාවක ලෙස කටයුතු කළ කාන්තාවකටද කොවිඩ් ආසාදනය වී තිබේ.

Read More

ඒ අනුව එම මධ්‍යස්ථානය තුළින් මේ වන විට වාර්තා වී ඇති ආසාදිතයන්ගේ සංඛ්‍යාව 252කි. ඒ ඊයේ දිනයේදී හඳුනාගත් ආසාදිතයන් 56 දෙනාද සමගිනි.

Read More

කන්දකාඩු මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහිවුවන් පුනරුත්ථාපනය මධ්‍යස්ථානයේ 57 දෙනෙකුට කොරෝනා අසාදනය වි ඇති බව හදුනාගෙන ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.