අද ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට පාර්ලිමේන්තුවේ බලයක් නෑ. ඒ නිසා එතුමාට වැඩ කරන්න අලුත් පාරිමේන්තු බලයක් දෙන්න ඕනේ.
TOP STORY
සියලු රාජ්‍ය ආයතන එකම දත්ත ජාලයකට
රාජ්‍ය යාන්ත්‍රණයේ පවතින අකාර්යක්ෂමතාව, ප්‍රමාදය සහ දූෂණය පිටුදැකීම අරමුණු කර ගනිමින් සියලුම රාජ්‍ය ආයතන එකම ද
එජාප නිල නොවන ප්රතිඡලය 52-00
මෙම සාකච්ඡාව තුළ විවිධ මතවාද ඇති වී තිබෙන නිසා රනිල් වික්‍රමසිංහ, නවින් දිසානායක, කබීර් හෂීම්, මලික් සමරවික්‍රම ඇ
රන්ජන්ගේ දුරකතන සංවාද නිසා මහේස්ත්‍රාත් ධම්මිකගේ සේවය අත්හිටුවයි
මේ අතර මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය සම්බන්ධයෙන්ද අධිකරණ සේවා කොමිෂන් සභාවේ නිර්දේශ ජනපති ගෝඨාභය රාපක්ෂ මහ
රන්ජන් 29 දා තෙක් රිමාන්ඩ්
නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා එළැඹෙන 29 දා තෙක් රක්ෂිත බන
MCC ගිවිසුම ගැන ජනතා අදහස් සැලකිල්ලට ගත යුතුයි
ඇමරිකා එක්සත් ජනපදය සහ ශ්‍රි ලංකාව ප්රජාතන්ත්රවාදයට ගරු කරන රාජ්‍යයන් බැවින් සහශ්‍ර අභියෝගතා සංස්ථා ගිවිසුම
රන්ජන් රාමනායක අත්අඩංගුවට
(UPDATE) ආන්දොලනාත්මක හඬ පට සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා හෙට (15දා) නුගේගොඩ මහ
රන්ජන්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ පක්ෂ සාමාජිකත්වයට අත්හිටුවීමට එම පක්ෂය තීරණය කර
රාජිත රොහලෙන් පිටත්ව යයි
හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඔහු ප්‍රතිකාර ලබමින් සිටි ලංකා හොස්පිටල් පෞද්ගලික රෝහලින් පිටත්ව ගොස්
කටුනායකට හදිසියේ ගොඩබැස්සවූ ගුවන් යානයේ මළ සිරුරු දෙකක්
ගුවන් මගීන් 287 රැගෙන සෞදි අරාබියේ සිට ඉන්දුනීසියාව බලා පියාසර කරමින් තිබූ ලයන් එයා ගුවන් සේවයට අයත් ගුවන් යානයක්,
RMV මූල්‍ය වංචා සොයන්න මේ සතියේදී කොමිසමක්
2009 සිට 2019 දක්වා දස වසරක කාලය තුළ දී රථවාහන බලපත්‍ර ලබාදීම සම්බන්ධයෙන් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව (
ජයලත් මනෝරත්නයන්ගේ අවසන් කටයුතු බදාදා
අභාවප්‍රාප්ත වූ ප්‍රවීණ කලාකරු ජයලත් මනෝරත්නයන්ගේ දේහය පිළිබද අවසන් කටයුතු බදාදා (15od) සිදුකිරීමට නියමිතය.
තෙල්මිල වැඩි කරන්නේ නෑ - ඇමති මහින්ද
මැදපෙරදිග උණුසුම් තත්ත්වයක් ඇතිවුවත් අවශ්‍යතරම් ඉන්ධන ශ්‍රී ලංකාවේ පවතින බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
එජාප නායකත්වය ගැන අවසන් තීරණය බ්‍රහස්පතින්දා
එක්සත් ජාතික පක්ෂ නායකත්වය පිළිබඳ අවසන් තීරණය ලබන බ්‍රහස්පතින්දා ගනු ලබන බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් සහ පාර්
ජනපති ජාතික රෝහලේ හදිසි නිරීක්ෂණයක
ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා කොළඹ ජාතික රෝහලේ හදිසි නිරීක්ෂණ චාරිකාවකට එක්විය.
ශානිට විදෙස් ගමන් තහනම්
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ, සේවය අත්හිටුවා ඇති ශානි අබේසේකර මහතාට විදෙස් ගමන් තහනම් කරමින් අ
SSP ශානිගේ වැඩ තහනම් කරයි
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිද
සරණ ගුණවර්ධනට ඇප
රජයට පාඩුවක් සිදු කළේ යැයි අල්ලස් පනත යටතේ වරදකරු කර වසර තුනක සිරදඬුවම් නියම කෙරුණු හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ග
පස්සර බස් මිය ගිය ගණන 9ක් දක්වා ඉහළට
( UPDATE) පස්සර මඩොල්සිම මාර්ගයේ හයේ කණුව ප්‍රදේශයේදී ප්‍රපාතයකට පෙරලීගිය ලංගම බස් රථයක ගමන් කළ මගීන් 9ක් මියගොස් ඇතැ
පාස්කු ප්‍රහාරය ගැන මෛත්‍රීගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම හෙට හෝ අනිද්දා
රනිල් තවමත් දින නොදෙයි, බද්යුදීන්ගෙන් ප්‍රකාශයක් ගනියි, සාලිගෙන් හා හිස්බුල්ලාගෙන් ප්‍රකාශ ලබාගැනීමේ සූදානමක්
රන්ජන්ට ඇප
( UPDATE)පොලීසිය මගින් අත්අඩංගුවට ගත් හිටපු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා නුගෝගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදි
රන්ජන් රාමනායක අත්අඩංගුවට
හිටපු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
රන්ජන්ගේ නිවස සෝදිසි කරයි
අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත හිටපු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාගේ නිවස පොලීසිය පරීක්ෂාවකට ල
හපුතලේදී කඩා වැටුණේ ගුවන් හමුදාවට අයත් ගුවන් යානාවක්
හපුතලේ දඹේතැන්න ප්‍රදේශයේදී කඩා වැටීමට ලක්ව ඇත්තේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් Y-12 ගුවන් යානාවක් බව ගුවන් හමුදාව
තවදුරටත් රජුන් නත්නන්ගේ භූමිකාව හසුරවිමට අවස්ථාවක් නෑ
අටවැනි පාර්ලිමේන්තුවේ සිවුවැනි සැසිවාරය අමතමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා කරන කථාව.
හපුතලේදී හෙලිකොප්ටරයක් කඩා වැටෙයි
හපුතලේ දඹේතැන්න ප්‍රදේශයේදී හෙලිකොප්ටරයක් කඩා වැටී ඇති බව වාර්තා වෙයි.
පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භයේ හමුදා උත්තමාචාරය ජනපති නවත්වයි
පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ කරන හෙට (3දා) දිනයේ හමුදා උත්තමාචාරය නොපැවැත්විය යුතු බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහ
එතනෝල් ආනයනය අත්හිටුවයි
මෙරටට එතනෝල් ආනයනය කිරීම අද (01දා) සිට වහා අත්හිටුවීමට තීරණය කළ බව මුදල් අමාත්‍යාංශය නිවේදනයක් මගින් සඳහන් කරයි.
2020 නව වර්ෂය මැතිවරණ වසරක්
මහ මැතිවරණය, පළාත් සභා මැතිවරණයට අමතරව ජනමත විචාරණයකටත් අවස්ථාව
ත්‍රිරෝද රථ අනතුරකින් ගුවන් හමුදා සෙබලුන් 4ක් මරුට
වරකාපොලදී අද අලුයම 3.55ට පමණ සිදුවූ අනතුරකින් රත්මලාන ගුවන් හමුදා කඳවුරට අනියුක්තව සේවය කළ ගුවන් හමුදා සෙබලුන් 4ක්

