රන්ජන් 29 දා තෙක් රිමාන්ඩ්


නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා එළැඹෙන 29 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට නුගේගොඩ මහේස්ත්‍රාත් වසන්ත කුමාර මහතා නියෝග කළේය.

කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගත් මන්ත්‍රිවරයා අද අධිකරණයට ඉදිරිපත් කළේය.



Recommended Articles