රන්ජන්ගේ දුරකතන සංවාද නිසා මහේස්ත්‍රාත් ධම්මිකගේ සේවය අත්හිටුවයි


පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා හා දුරකතන සංවාද පැවැත්වූ මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතාගේ සේවය අත්හිටුවීමට අධිකරණ සේවා කොමිෂන් සභාව කටයුතු කර තිබේ.

ඔහු බැද්දේගම  මහේස්ත්‍රාත් අධිකරණයේ කටයුතු කළේය. මේ අතර මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය සම්බන්ධයෙන්ද අධිකරණ සේවා කොමිෂන් සභාවේ නිර්දේශ ජනපති ගෝඨාභය රාපක්ෂ මහතා වෙත යොමුකර තිබේ.

 



Recommended Articles