රන්ජන් රාමනායක අත්අඩංගුවට


හිටපු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත ඔහුගේ මාදිවෙල පිහිටි මන්ත්‍රී නිවස පරීක්ෂාවකට ලක් කර තිබේ.

එහිදී බලපත්‍ර නොමැති පිස්තෝලයක් තිබී පොලීසිය අත්අඩංගුවට ගනු ලැබීය.

මන්ත්‍රීවරයා හෙට දිනයේදී නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

 

 

 



Recommended Articles