රාජිත රොහලෙන් පිටත්ව යයි


හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඔහු ප්‍රතිකාර ලබමින් සිටි ලංකා හොස්පිටල් පෞද්ගලික රෝහලින් පිටත්ව ගොස් තිබේ. ඊයේ (13දා) රාත්‍රියේ ඔහු මෙසේ රෝහලින් පිටත්ව ගොස් තිබේ. දින 19කට පසුව ඔහු ‌මෙසේ රෝහලින් පිටත්ව ගියේය.

 



Recommended Articles