පොලීසිය මගින් අත්අඩංගුවට ගත් හිටපු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා නුගෝගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු ඇප මත නිදහස් කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂදල සිල්වා මහතා පවසයි.
@RamanayakeR granted bail.
— Harsha de Silva (@HarshadeSilvaMP) January 5, 2020
පොලීසිය මගින් අත්අඩංගුවට ගත් හිටපු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන විත් තිබේ.
කල් ඉකුත් වූ බලපත්‍රයක් සහිත පිස්තෝලයක් හා මිලි මීටර් 9 වර්ගයේ උණ්ඩ 127ක් සිය සන්තකයේ තබා ගැනීම හේතුවෙන් රන්ජන් රාමනායක මහතා ඊයේ පොලිස් අත්අඩංගුවට පත්විය.