රන්ජන්ගේ නිවස සෝදිසි කරයි By රුවන් කාශ්‍යප // 2020 ජන 04 වන සෙනසුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත හිටපු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාගේ නිවස පොලීසිය පරීක්ෂාවකට ලක් කළේය. රජය අපහසුතාවට පත්වන අන්දමේ ප්‍රකාශ, දුරකතන සංවාද හා ඡායරූප ඇතුළත් දෘඩ පට සොයා මෙම සෝදිසිය සිදුකළේය. Facebook Twitter Google+ Recommended Articles