හපුතලේදී හෙලිකොප්ටරයක් කඩා වැටෙයි


හපුතලේ දඹේතැන්න ප්‍රදේශයේදී හෙලිකොප්ටරයක් කඩා වැටී ඇති බව වාර්තා වෙයි.

මෙහිදී දෙදෙනෙකුගේ සිරුරු සොයාගෙන තිබේ.

පෞද්ගලික ආයතනයකට අයත් හෙලිකොප්ටරයක් කඩා වැටී ඇති බව වාර්තා වෙයි.

 

 



Recommended Articles