ඇමෙරිකාවේ ෆෙඩරල් රජය නිල වශයෙන් වසා දැමීමට සිදුව තිබේ. ඇරමුදල් සපයා ගැනීමේ පියවරන් සම්මත කර ගැනීමට අපොසොසත් වීම
TOP STORY
තාජුඩීන් ඝාතනය වූ දින පසුපසින් ගමන් කළ වාහනයේ කජ්ජා ඉදලා
සැකකටුයුතු ලෙසට මෙම වාහනයට නගින පුද්ගලයා තමන්ගේ ස්වාමියා බවට හඳුනාගත හැකි බව මිය ගිය කජ්ජාගේ බිරිදද අපරාධ පරීක්
ඉහළ දේශපාලනයේ අල්ලස් ඉල්ලීම අඩුවුණත් ආයතනික දූෂණය අඛණ්ඩව
වර්තමානයේ ඉහළ මට්ටමේ දේශපාලන අල්ලස් ඉල්ලීම අඩු වී ඇති බව පෙනෙන්නට තිබුණද, වත්මන් රජය යටතේ පවා, විශේෂයෙන් මුල් බැස
රට ඉන්න අපරාධකරුවන් 32ක් සැඟව සිටින තැන් දන්නවා
මෙරටින් ගොස් විදේශයන්හි රැඳී සිටිමින් අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කරනු ලබන අපරාධකරුවන් 72 කෙනෙකුට ජාත්‍යන
පස් කන්දට යටවූ තිදෙනාගේම සිරුරු ගොඩ ගනියි
(UPDATE) 12.35 P.M. මාවනැල්ල, මාණික්කාව ප්‍ර දේශයේ තාප්පයක් බදිමින් සිටි කම්කරුවක් පිරිසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් සිදු
මහා අනතුරක් පස් බැම්ම නිසා වැළකෙයි
නුවරඑලියේ සිට යාපනය දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් වලපනේ ප්‍රදේශයෙදි මාර්ගයේ ඉවතට පැන ආරක්ෂිත පස් බැම්මක ගැට
ආසියානු කුසලානය ඉන්දියාවට
පාකිස්ථානය කඩුලු හතරකින් පරාජයට පත්කරමින් 2025 ආසියානු කුසලානය තමන් සතු කර ගැනීමට ප්‍රභල ඉන්දීය කණ්ඩායම සමත්විය. ඩ
නා උයන කේබල් ඩක්කු අනතුරින් තුවාල ලබා සිටි තවත් හිමිනමක් අපවත්වෙති
මැල්සිරිපුර, නා උයන ආරණ්‍ය සේනාසනයේ කේබල් ඩක්කු අනතුරින් තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි තවත් හිමිනමක් අපවත් වී
සජිත් ගේ වත්කම් බැරකම් මෙන්න, රු. ලක්ෂ 900 ඉක්මවූ ණයක්
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ වත්මක් හා බැරකම් පෙරේදා දිනයේදී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් ප
ජනාධිපති මන්දිර අටක් නඩත්තුවට කෝටි අටක්
ජනාධිපති මන්දිර අටක් නඩත්තු කිරිම සදහා ඉකුත් වර්ෂයේ (2024) රුපියල් අටකෝටි,එක්ලක්ෂ,පනස්හතරදහස් හාරසියවිසිදෙකක මුදල
නා උයනේ කේබල් කාර් ඩක්කුවක් කඩා වැටී හිමිවරු 7 නමක් අපවත්වෙති
මැල්සිරිපුර, නා උයන ආරණ්‍ය සේනාසනයේ කඳු මුදුනේ ඇති තමන්වහන්සේලාගේ භාවනා කුටි වෙත කේබල් මතින් ගමන්ගන්නා ඩක්කුවක
ක්‍රිප්ටෝ කරන්සි ගැන ලංකාවේ තවමත් නීතියක් නෑ
ක්‍රිප්ටෝ මුදල් සම්බන්ධයෙන් ලංකාව තුළ නීතියක් නොමැති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවැසිය.
ලංවීම වර්ජනය තාවකාලිකව අත්හිටුවයි
ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති වැඩ වර්ජනයකට යෑමේ ක්‍රියාවලිය තාවකාලිකව අත්හිටුවීමට එම වෘත්තීය සමිති තීරණ
පොලී අනුපාත වෙනස් නොවෙයි
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ (23) දින පැවති රැස්වීමේ දී මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය නොවනස්ව තව
ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන 29ක් අතුරුදහන්, වාහන අලුත්වැඩියාවට රු. කෝටි 64ක්
ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන අලුත්වැඩියා කිරිමට ඉකුත් වර්ෂයේ කෝටි 64ක මුදලක් වැයකරලා. එකම වාහනය වාර දහ දොළොස් ව
හර්ෂ ඉලුක්පිටියට වසර 02ක සිරදඬුවම්
අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා සිටි ආගමන හා විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතාට වසර දෙකක සිරදඬුවම් නියම කිරීමට ශ්‍ර
කෝටි 120ක සුදු අලියෙක් වී ඇති ගාල්ල තාක්ෂණික උද්‍යානය
අත්තිවාරමකට පමණක් සිමා වි ඇති ගාල්ල තාක්ෂණික උද්‍යාන ව්‍යාපෘතිය සදහා ටෙක්නෝ පාර්ක් ඩිවෙලොප්මන්ට් ප්‍රයිවෙට්
මධ්‍යම සංස්කෘතික අරමුදලේ රු.බි. 8ක් අවභාවිත වෙලා
මධ්‍යම සංස්කෘතික අරමුදලේ රුපියල් මිලියන 8000ක් අවභාවිතා වීම පිළිබඳ විමර්ශනයක් සිදු කරන බව බුද්ධශාසන.ආගමික හා සංස්
මම ඩොලර් බිලියන 22ක් දීලා ගියේ, මම මොකටද මේවා අරගන්නේ
මම මිලියන 16ක් අරගත්තා කියනවා. මම 2022දී රට භාර ගන්න විට දළ ජාතික නිෂ්පාදනය කීයද ඩො.බි. 76.8 අනුර කුමාර දිසානායකට භාර දෙන ක
රාජ්‍ය මුද්‍රණ ලොක්කාගේ අනුමැතය නොමැතිව නිලධාරින් පහක් ලක්ෂ 102ක මැතිවරණ දීමනා ලබාගෙන
ආයතන අධ්‍යක්ෂ ජනරාල්ගේ අනුමැතියකින් තොරව ඉකුත් වර්ෂයේ (2024) පැවැත්වු මැතිවරණ සදහා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ
අලි රොෂාන්ට වසර 15ක බරපතල වැඩ සහිත සිර දඩුවම්
බලපත්‍ර නොමැතිව අලියෙකු සන්තකයේ තබා ගැනීමේ චෝදනා දෙකකට වරදකරු වූ නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් නමැත්තා බරපතළ ව
ඇල්ල අනතුරට පත් බස් රථය ගැටුණ ජීප් රියේ කැමරා පද්ධතියේ පටිගතවීමේ පහසුකම් නෑ
ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ 15 කනුව ප්‍රදේශයේ දී 16 දෙනෙකුට මරු කැදවමින් 17කට තුවාල සිදුව අඩි දහසක පමන ප්‍රපාතයකට
සුදු අලියෙක් වී ඇති දඹුල්ලේ කසළ ව්‍යාපෘතියේ කුණු කන්න වන අලි එයි
දිවයිනේ සම්මාන දිනූ කසල කළමනාකරණ ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම නැවතීම දිස්ත්‍රික්ක ගණනාවක ලැබෙන කුණු කසල සියල්ල මහ
ඇතැම් මන්ත්‍රීවරු අපරාධකරුවන්ගේ නිවෙස්වලට ගොස් මුදල් ලබාගෙන තිබෙනවා
සංවිධානාත්මක අපරාධකල්ලි මතු පිටින් තියෙන රාජ්‍යයට සමාන කලු රාජ්‍යයක් නිර්මාණය කර තිබෙනවා. මේ යටිබිම්ගත රාජ්‍ය
කෙහෙළිය ඇතුළු පිරිසට ඇප
බාල බෙහෙත් නඩුවට අදාළව අද දිනයේදී අධි චෝදනා භාර දුන් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන් ඇ
දකුණු අධිවේගයේ මාරක අනතුරකින් කාන්තාවක් මරුට
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම සහ කහතුඩුව අතර අද අලුයම සිදුවූ අනතුරකින් කාන්තාවක් මියගොස් තවත් 06 දෙනෙකු තුවාල ල
මාගම්පුර වරාය කළමනාකරණ සමාගම ලබාගත් ඩොලර් ණයක් නොගෙවලා
මාගම්පුර වරාය කළමනාකරණ සමාගම මගින් පෞද්ගලික බැංකුවකින් ලබාගත් ණය නොගෙවීම සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ කාර
ලංකාවේදී අයිස් නිපදවන්න ඉරානයෙන් ඇවිත්
කළුතර අපරාධ කොට්ඨාසය මගින් රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරන ’’ඇඹිලිපිටියේ සුරංග’’ නැමැත්තාගෙන් ලබා ලබාගත් තොරතුරු
ත්‍රීපෝෂ බෙදා හැරීම ඉතා අකාර්යක්ෂම බව විගණනය කියයි
ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාල ඇතුළු රෝහල් සහ ආයතන 38ක් සදහා ත්‍රිපෝෂ මාස්ටර් බෑග් හාරලක්ෂ අනුතුන්දහස
බස් මොඩිෆයි කරන්න දුන් අවසරය අත්හිටුවයි
බස් රථ අලංකරණය හා උපාංග සවිකිරීමට අදාළව අවසර ලබා දෙමින් නිකුත් කර තිබු චක්‍රලේඛය අවලංගු කර තිබේ.

