වෙනිසියුලාවට ඇමෙරිකාවෙන් ප්‍රහාරයක්, ජනපති හා බිරිඳ ඇමෙරිකා හමුදා භාරයට


වෙනිසියුලාවට ඇමෙරිකාව විසින් ප්‍රහාරයක් එල්ල කර තිබේ. අගනගරය වන කරකාස් ඉලක්ක කර මෙම ප්‍රහාරය එල්ල ව තිබේ. වෙනිසියුලානු ජනපති නිකලෝස් මදුරෝ හා ඔහුගේ බිරිඳ මේ වන විට ඇමෙරිකානු හමුදා භාරයට ගෙන ඇති බව ඇමෙරිකානු ජනපතිවරයා පවසයි. එසේම මේ වන විට වෙනිසියුලානු ජනපති හා බිරිඳව වෙනිසියුලාවෙන් පිටකරගෙන යමින් සිටින බවද ඇමෙරිකානු ජනපතිවරයා පවසයි. 



Recommended Articles