රියදුරු වැරදි වලට සෘණ ලකුණු දීම මේ වසරේදී අරඹයි


රියදුරන් කරන වැරදි සම්බන්ධයෙන් සෘණාත්මක ලකුණු දීමේ ක්‍රම වේදය මේ වසරෙ තුළ ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව රථවාහන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති පී.ජේ. සේනාධීර මහතා පැවැසීය.

මේ පිළිබඳව සාකච්ඡා මේ වන විටත් ආරම්භ කර ඇති බවත් ජුලි මස වන විට මෙම වැඩසටහන ආරම්භ කළ හැකි වනු ඇති බවත් ඔහ පැවැසීය.

ඒසේම ගව් පේ හරහා රථවාහන දඩ ගෙවීම අද දිනයේ පටන් සබරගමුව පළාතෙත් ආරම්භ කරනු ලැබීය. 



Recommended Articles