සමාජ මාධ්‍ය හා දුරකතන ඇමතුම් හරහා සිදුකරන වංචා ඉහළට


සමාජ මාධ්‍ය ජාල භාවිත කරමින් හා දුරකතන ඇමතුම් ලබා දෙමින් රැකියා අවස්ථා ලබා දෙන බවට, ත්‍යාග දිනුම් ඇදී ඇති බවට,අසත්‍ය චෝචනා යොමුකර නිතිය ක්‍රියාත්මක  නොකර සිටිමට බව පවසා විවිධ ගිණුම් වෙත වංචනික ලෙස මුදල් බැර කර ගැනිම් සිදුකරන බවට දිවයිනේ විවිධ පොලිස් ස්ථාන වෙත පැමිණිලි ලැබී ඇති බව නිරීක්ෂණය වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

 



Recommended Articles