තමන් කෙඳිනකවත් දේශපාලනයට නොපැමිණෙන බවත් ඒ පිළිබඳව කිසිම කැමැත්තක් නොමැති බවත් ශ්‍රී ලංකා හිටපු සුපිරි පිතිකරු
Sports
ක්‍රිකට් ප්‍රේක්ෂකයෝ පල්ලෙකැලේ ආදර්ශය කොළඹටත් ගෙනෙති
ආර්. ප්‍රෙමදාස පිටියේ පැවැති තරගයෙන් අනතුරුව ප්‍රේක්ෂකයන් එහි සියලු කසළ එකතැනකට එක් කොට පිරිසිදු කිරීමට කටයුතු
පස්වැනි එක්දින තරගයෙන් ලංකාවට ලකුණු 178ක ජයක්
කෙසේ වෙතත් තරග පහකින් සමන්විත එක්දින තරගාවලිය 3-2ක් ලෙස ජය ගත්තේ දකුණු අප්‍රිකා කණ්ඩායමයි.
ශ්‍රී ලංකාව මුලින්ම පන්දුවට පහරදෙයි
දකුණු අප්‍රිකාව මේ වන විටත් එක්දින තරගාවලිය 3-1ක් ලෙස ජයගෙන අවසන්ය. කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදී තරගය පැවැත්වෙයි.
ජෙරාඩ් පිකේ ඡාත්‍යන්තර පාපන්දු පිටියට සමුදෙයි
පිකේ 31 වැනි වියේ පසුවන අතර ඔහු 2009 සිට 2018 දක්වා ස්පාඤ්ඤය නියෝජනය කරමින් ජාත්‍යන්තර පාපන්දු තරග 102කට ක්‍රීඩා කරමින් ගෝ
මාලිංග අපේ සැලසුම්වල ඉන්නවා - හතුරු
අපි ඔහුට වෙනස්ව සලකන්නේ නෑ. ඔහු හොඳ ක්‍රීඩකයෙක්. ඔහු පෙන්විය යුතුයි අතීතයේදී කළ දේ තවත් ඔහුට කළ හැකියි කියා. පන්දු
ශේරු ක්ලැසික් ඉන්දියා කායවර්ධන රන් පදක්කම ලංකාවට
ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවති, ’’ශේරු ක්ලැසික් ඉන්දියා’’ ලෝක කාය වර්ධන ශූරතාවලියේ රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී
ශ්‍රී ලංකාවට තියුණු ජයක්
සුරංග ලක්මාල් යොමුකළ අවසන් පන්දුවාරයට දකුණු අප්‍රිකාවට ලකුණු 8ක් ජයග්‍රහණය සඳහා අවශ්‍ය තිබුණ අතර එම පන්දුවාරයට
විස්සයි20 සංචිතයෙනුත් මාලිංග කැපෙයි
සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම හා සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ පැවැත්වීමට නියමිත එක
කාන්තා ක්‍රිකට් කණ්ඩායම හර්ෂට
අගෝස්තු 15 වැනිදා සිට වසර දෙකක කාලයකට ඔහු මෙසේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත්කර ඇත.
ශ්‍රී ලංකාව මුලින්ම පන්දුවට පහරදෙයි
තරගය පන්දුවාර 45කට සීමා වී තිබේ
ක්‍රිකට් ක්‍රීඩාව ආරක්ෂා කර ගත යුතුයි
ක්‍රිකට් ක්‍රීඩාව හරහා ජාත්‍යන්තර ජය ගැනීමට හැකි වූ බවත් ක්‍රිකට් ක්‍රීඩාව ආරක්ෂා කර ගත යුතු බවත් අග්‍රාමාත්‍ය
ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායමේ නායකත්වය චන්දිමාල්ට
එම කණ්ඩායමේ උපනායකත්වය දිමුත් කරුණාරත්නට හිමිව ඇති අතර ශම්මු අසාන්, කමිඳු මෙන්ඩිස් හා චරිත් අසලංකද සංචිතයට නම්ක
රටටම ආදර්ශයක් වූ පල්ලෙකැලේ ක්‍රීඩා ලෝලින්
’හෙට උපදින පරපුර වෙනුවෙන් පරිසර රැකගැනීමේ පත්තර මෙහෙයුමක’ නිරතව සිටින ’අද’ පුවත්පත සෑම සතියකම බදාදා දිනය එනම් ’
ක්‍රිකට් නිලවරණය මාස හතරකින්
ඒ මහතා මේ බව සඳහන් කළේ ඊයේ (07දා) ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවති 1973 අංක 25 දරන ක්‍රීඩා පනතට එක්කළ 2016 අංක 01 දරන රෙග
ඩු ප්ලෙසිට ඉතිරි තරග අහිමිවෙයි
කෙසේ වෙතත් තරග පහකින් සමන්විත එක්දින තරගාවලිය මේ වන වින විටත් දකුණු අප්‍රිකාව 3-0ක් ලෙස ජයග්‍රහණය කර අවසන්ය.
කොන්ත්‍රාත් අවසන් වන ක්‍රිකට් සේවකයන්ගෙන් අමුතු සෙල්ලමක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු පරිපාලනය පත්වීම් ලබාදුන් බහුතර සේවක පිරිසකගේ මෙම වසර අවසන් වීමත් සමග කොන්ත්ර
දකුණු අප්‍රිකා T20 තරගයට මාලිංග කැඳවයි?
ලසිත් මාලිංග ශ්‍රී ලංකා ලෝක කුසලාන සංචිතයේ සිටින බවත්, ඔහු දකුණු අප්‍රිකාවට එරෙහි විස්සයි20 තරගයට ක්‍රීඩා කරනු ඇත
SLC T20 ලීග ක්‍රිකට් තරගාවලියේ අධ්‍යක්ෂක සජිත් ප්‍රනාන්දු
විස්සයි20 ලීග ක්‍රිකට් තරගාවලිය අගෝස්තු 21 දා ආරම්භවීමට නියමිත අතර එය සැප්තැම්බර් 02 දා තෙක් පැවැත්වෙයි.
දැල්පන්දු කණ්ඩායම දෙන්නම් කාසිවලට මලාවි යවයි
මලාවි ගිය ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමට රු. ලක්ෂ 16ක් දුන්නා යැයි ක්‍රීඩා ඇමති ෆයිසර්ගේ කතාව අසත්‍යයි
කෝලි ඉහළටම
ඉන්දීය නායක විරාත් කෝලි එක්දින ශ්‍රේණිගත කිරම්වලද අංක එකේ පිතිකරුවා වෙයි. ලෝකයේ අංක එකේ ටෙස්ට් කණ්ඩායම වන්නේද ඉ
දකුණු අප්‍රිකාව එක්දින තරගාවලිය දිනයි.
තරග පහකින් සමන්විත එක්දින තරගාවලිය තවත් තරග දෙකක ඉතිරිව තිබියදීම ජයග්‍රහණය කිරීමට දකුණු අප්‍රිකාව සමත්විය.
මංගල තරගයේදීම ශතකයක්
මංගල තරගයේදීම ශතකයක් රැස්කළ පිතිකරුවන් 14 දෙනාගෙන් පස්දෙනෙක්ම එම දක්ෂතාව දක්වා ඇත්තේ ශ්‍රී ලංකාවට එරෙහිවය.
දකුණු අප්‍රිකාවෙන් සාර්ථක ආරම්භයක්
තරගාවලියේ තවදුරටත් රැඳී සිටීමට නම් ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගය ජය ගත යුතුම වෙයි.
ක්‍රිකට් සිසුන් 3000කට කොළඹ තරග නොමිලයේ බැලීමට අවස්ථාව
ශී‍්‍ර ලංකාව හා දකුණු අපි‍්‍රකාව අතර ආර්.පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේ මේ මස 12 වැනිදා පැවැත්වෙන දිවා - රාතී‍්‍ර එක්දි
ටානියා ඇතුළු ශ්‍රී ලංකාව දෙවැනි වරටත් එච්.එස්.බී.සී. ගොල්ෆ් ශූරතාව දිනයි
ශ්‍රී ලංකාව, ඉන්දියාව හා පකිස්ථානය සහභාගි වූ තරගාවලියේ විශිස්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාව තරගාවලියේ සමස්ථ ලකුනු (
ද. අප්‍රිකානුවන් තවත් එක්දින තරගාවලි ජයක් අබියස
ශ්‍රී ලංකා කණ්ඩායම පල්ලේකැලේ පිටියේදී එක්දින තරග 19කට මුහුණදී ඇති අතර, ඉන් ජයගෙන ඇත්තේ තරග 09ක් පමණි.
නිලානි රත්නායකගෙන් ශ්‍රී ලංකා වාර්තාවක්
නිලානි බිඳ දමනු ලැබුවේ ඇය විසින්ම පසුගිය පෙබරවාරි මාසයේ ඉන්දුනීසියාවේ පැවැති තරගාවලියකදී විනාඩි 9 තත්ත්පර 55.59ක්
SLC T20 ලීගය අගෝස්තු 21 දා
කොළඹ, දඹුල්ල, ගාල්ල හා නුවර යනුවෙන් කණ්ඩායම් හතරක් යටතේ තරගාවලිය පැවැත්වෙන අතර එක් කණ්ඩායමකට තරග හයක් හිමිවේ.
ඉම්රාන්ගේ දිවුරුම්දීමට සුනිල් ගවස්කාර් සහ කපිල් දේව්
පාකිස්ථාන හිටපු ක්‍රිකට් ක්‍රීඩක ඉම්රාන් ඛාන් එරට මීළඟ අගමැතිවරයා ලෙස දිවුරුම් දීමට නියමිත අතර ඒ සඳහා ඉන්දීය හි

