ශී‍්‍ර ලංකාව හා දකුණු අපි‍්‍රකාව අතර ආර්.පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේ මේ මස 12 වැනිදා පැවැත්වෙන දිවා - රාතී‍්‍ර එක්දි
Sports
ටානියා ඇතුළු ශ්‍රී ලංකාව දෙවැනි වරටත් එච්.එස්.බී.සී. ගොල්ෆ් ශූරතාව දිනයි
ශ්‍රී ලංකාව, ඉන්දියාව හා පකිස්ථානය සහභාගි වූ තරගාවලියේ විශිස්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාව තරගාවලියේ සමස්ථ ලකුනු (
ද. අප්‍රිකානුවන් තවත් එක්දින තරගාවලි ජයක් අබියස
ශ්‍රී ලංකා කණ්ඩායම පල්ලේකැලේ පිටියේදී එක්දින තරග 19කට මුහුණදී ඇති අතර, ඉන් ජයගෙන ඇත්තේ තරග 09ක් පමණි.
නිලානි රත්නායකගෙන් ශ්‍රී ලංකා වාර්තාවක්
නිලානි බිඳ දමනු ලැබුවේ ඇය විසින්ම පසුගිය පෙබරවාරි මාසයේ ඉන්දුනීසියාවේ පැවැති තරගාවලියකදී විනාඩි 9 තත්ත්පර 55.59ක්
SLC T20 ලීගය අගෝස්තු 21 දා
කොළඹ, දඹුල්ල, ගාල්ල හා නුවර යනුවෙන් කණ්ඩායම් හතරක් යටතේ තරගාවලිය පැවැත්වෙන අතර එක් කණ්ඩායමකට තරග හයක් හිමිවේ.
ඉම්රාන්ගේ දිවුරුම්දීමට සුනිල් ගවස්කාර් සහ කපිල් දේව්
පාකිස්ථාන හිටපු ක්‍රිකට් ක්‍රීඩක ඉම්රාන් ඛාන් එරට මීළඟ අගමැතිවරයා ලෙස දිවුරුම් දීමට නියමිත අතර ඒ සඳහා ඉන්දීය හි
අපි ක්‍රීඩා කළේ පාසල් ළමයි ටිකක් වගේ
’’පන්දු යවන්නන් හොඳට ක්‍රීඩා කරලත්, පන්දු රැකීම අතින් අපිට අද නරක දවසක්. අපි ක්‍රීඩා කළේ හරියට පාසල් ළමයි ටිකක් වග
දඹුල්ලේ ඊයේ පැවැති තරගයෙන් පසුව ගැටුමක්
මේ සිද්ධියට හා පහරදීමට සැකපිට දඹුල්ල ප්‍රදේශයේ තරුණයන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි දඹුල්ල පොලිසිය කියයි.
දෙවැනි එක්දින තරගයේ ජයත් දකුණු අප්‍රිකාවට
සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරග පහකින් සමන්විත තරගාවලියේ රංගිරි දඹුල්ල ක
දකුණු අප්‍රිකාවට ලකුණු 245ක ඉලක්කයක්
සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සහ සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග පහකින් සමන්විත එක්දින තරගාවලියේ
එංගලන්තයෙන් ලෝක වාර්තාවක්
ටෙස්ට් 1000ක් ක්‍රීඩා කළ පළමු රට ලෙසට එංගලන්තය අද වාර්තා අතරට එක්විය. එ සඳහා එංගලන්තය වසර 141ක කාලයක් ටෙස්ට් ක්‍රිකට්
කසුන්ට සහ ජයසූරියට එක්දින වරම්
සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම හා සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරග පහකින් යුත් එක්දින තරගාවලියේ දෙවැනි තරගයේ ක
කොග්ගලට හා මාතරට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගණ
කොග්ගල පැත්තෙ විශාල ක්‍රීඩාංගණයක් හදන්න යෝජනා කර තිබෙනවා. ඒක හැදුවම විසිපන්දහසක් තිස් දහසක් ඇතුළු කරන්න පුළුවන
තරගයක් ලබාදිය හැකි ලකුණු සංඛ්‍යාවක් රැස්කර ගනිමු
සංචාරක දකුණු අප්‍රිකානු එක්දින කණ්ඩායම සමග පැවැත්වෙන තරග 5කින් සමන්විත එක්දින තරගාවලියේ දෙවැනි තරගය අද (01 දා) දිව
ලෝක කුසලානය ඉලක්ක කරගෙන වැඩකරන විට වෙනස්කම් කරන්න වෙනවා
අපි එවැනි දේවල් කළාම ඕනෑම ක්රීඩයෙකුට ඕනෑම ස්ථානයක ක්‍රීඩා කරන්න අවස්ථාව තියෙනවා. ලෝක කුසලානය ඔළුවේ තියාගෙන වැඩ
ලෝක කුසලාන අවසන් තරගය ඩොමි 15කට පාවා දෙන්න තිබුණා
අපි අවුරුදු 20ක් විතර ක්‍රීඩා කරල තියෙනවා. මම ක්‍රිකට් පටන් ගන්නකොට අපිට මුදලක් ගෙව්වෙත් නෑ. ටෙස්ට් තරගයකට ගෙව්වේ
වසරේ විශිෂ්ටතම ක්‍රීඩා මාධ්‍යවේදියා පැතුම්
මෙවර ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටතම ක්‍රීඩා මාධ්‍යවේදියාට (සිංහල මාධ්‍ය) හිමි සම්මානය ’අද’ ප
ගාලු පිටිය දින 365න් 350ක් වහලා
අපි තීරණය කරන්න ඕනෑ මේ ක්‍රීඩාංගණය වසරේ දවස් 350ක් වසා දමා තියනවාද නැතිනම් ක්‍රීඩාංගණය නගරයේ දරුවන් 80,000ක් වෙනුවෙන්
යුනේස්කෝවට ගාලුු පිටිය එක්වරම ගැටලුවක් වූයේ කොහොමද?
මෙතෙක් කාලයක් ගාලු කොටුවේ ලෝක උරුමයට ගාල්ල පිටිය හානියක් නොවූ අතර, එක්වරම එය යුනොස්කෝවට ගැටලුවක් වූයේ මන්දැයි ය
ක්‍රිස් ගේල් ලෝක වාර්තාවක් අබියස
ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ වැඩිම හයේ පහර සංඛ්‍යාවක් එල්ල කළ පිතිකරුවා බවට පත්වීමට කොදෙව්හි සුපිරි පිතිකරු ක්ර
ප්‍රංශ පාපැදි ශූරතාව තෝමස්ට
ස්කයි කණ්ඩායම නියෝජනය කරන 32 හැවැරිදි තෝමස් බ්‍රිතාන්‍ය වෙනුවෙන් ප්‍රංශ පාපැදි ශූරතාව ජයග්‍රහණය කළ තෙවැනි ක්‍රී
මහේලගේ සිතුවමක් ලෝඩ්ස් පිටියට
සිය සිතුවම සමගින් මහේල ඡායාරූපයකටත් පෙනී සිටියේය.
තරග පාවාදීමේ චෝදනා මුලින්ම ආවේ අර්ජුනට හා අරවින්දටයි
අර්ජුනට සහ අරවින්දට තමයි පළවැනි වතාවට සල්ලිවලට තරග පාවා දුන්නා කියාලා ලංකා ඉතිහාසයේ නම සඳහන් වෙන්නේ. ඩොලර් 15000ක් ග
පළමු තරගයෙන් දකුණු අප්‍රිකාවට පහසු ජයක්
තරග පහකින් සමන්විත එක්දින තරගාවලිය 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට දකුණු අප්‍රිකානුවෝ සමත්වූහ.
දකුණු අප්‍රිකාවට ලකුණු 194ක ඉලක්කයක්
කුසල් පෙරේරා හා තිසර පෙරේරා හැරෙන්නට වෙනත් කිසිම පිතිකරුවෙකුට ලකුණු 15 සීමාව ඉක්මවා යෑමට නොහැකිවිය.
ක්‍රිකට් ක්‍රීඩකයෝ තරග මුදලින් කොටසක් පරිත්‍යාග කරති
ආර්ථික අපහසුතා ඇති හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා විසින් ආරම්භ කරන ලද අරමු
ඇන්ජලෝ 100 වැනි තරගයට නායකත්වය දෙයි
දඹුල්ල ක්‍රීඩාංගණයේදී දකුණු අප්‍රිකා කණ්ඩායම තරගයකට එක්වෙන්නේ වසර 14කට පසුවය.
ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදෙයි
ලකුණු 12කට ලංකා කණ්ඩායමේ කඩුලු දෙකක් දැවී ගොස් ඇත.
මැතිව්ස්ගෙන් ධනුෂ්කට සැර පිළිතුරක්
ඔවුන් පිටියෙන් පිට කරන දේවල් ගැන අපි අවධානය යොමුකරනවා මොකද ඒක සමස්ත කණ්ඩායමට වගේම කණ්ඩායමේ චිත්රයටත් බලපානවා.
41 වෙනුවට 44 ලියැවී ඇත්තේ යතුරුලියන දෝෂයකින්
එසේම එම ගැසට් නිවේදනය ඉදිරියේදී පාර්ලිමේන්තු අනුමැතිය ලබාගැනීමට ඉදිරිපත් කරන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන

