විස්සයි20 තරගයේ ඉතිරි ටිකට් රු 2500න් ඉහළයි


සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම හා සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදි හෙට (14දා) පැවැත්වීමට නියමිත එකම විස්සයි20 තරගයේ ප්‍රවේශපත්‍ර බොහෝමයක් අලෙවි වී අවසන් ව තිබේ.

ඒ අනුව රුපියල් 300, 1000 හා 1500 ප්‍ර වේශපත්‍ර අලෙවි වී ඇවසන්ව තිබේ. කෙසේ වෙතත් රුපියල් 2500, 3000  හා 5000 වටිනාකමින් යුත් ප්‍රවේශපත්‍ර තවදුරටත් අලෙවි කිරීමට ඇති බව ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

 



Recommended Articles