T20 තරගාවලියේ පුහුණුකරුවන් නම් කරයි


ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන අන්තර් පළාත් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ කණ්ඩායම් 4ට අදාළ පුහුණුකරුවන් ක්‍රිකට් ආයතනය විසින් පත්කර තිබේ.

රෝයි ඩයස්, අවිශ්ක ගුණවර්ධන, පියල් විජේතුංග, සුමිත්‍ර වර්ණකුලසූරිය මෙසේ ප්‍රධාන පුහුණුකරුවන් ලෙස කටයුතු කර තිබේ.තරගාවලිය අගෝස්තු 21 වැනිසා ආරම්භවන තරගාවලිය සැප්තැම්බර් 02 දා පැවැත්වෙයි.

ගාලු කණ්ඩායම - රොයි ඩයස්

කොළඹ කණ්ඩායම - අවිශ්ක ගුණවර්ධන

නුවර කණ්ඩායම - පියල් විජේතුංග

දඹුල්ල කණ්ඩායම - සුමිත්‍ර වර්ණකුලසූරිය



Recommended Articles