පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධව ප්‍රශ්ණ කිරීම් සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවලින් සැකකරුවන් 20ක් අත්අඩංගුවට ගත් බ
Latest News
කල්මුණ සයින්දමර්දු හි මෘත ශරීර 4ක් සොයාගනියි
මෙම මෘත ශරීර 4 මරාගෙන මැරෙන බෝම්බ කරුවන්ගෙන් විය හැකි බව පොලීසිය සැකකරයි.
යුද හමුදා ස්වෙච්ඡා බලසේනා සේනාවිධායක සත්‍යප්‍රිය ලියනගේ
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බළසේනාවේ නව සේනාවිධායක ලෙස මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ පෙරේදා (25දා) දින උදෑ
බොහෝ අය වීරයන් වගේ කථා කළා අපි නම් LTTE පරාජය කළා කියලා
අර පාර්ලිමේන්තුවේ වගේ කටට ආව දේවල් කියන්නේ නැතිව අයි.එස්. සංවිධානය කුමක්ද කියන පැහැදිලි අවබෝධයෙන් කටයුතු කළ යුතු
ගෝඨා ජනපතිවරණයට එන බව කියයි
තමන් ජනපතිවරණයට ඉදිරිපත්වීම හරහා අනත්වාදි මුස්ලිම් ක්රියාකාරිත්වයන් නවතා දැමීමට කටයුතු කරන බවත් ඔහු සඳහන් කර
සමහර උණුසුම් පුවත් උණුසුම් පුවත් නෙමෙයි
විද්‍යුත් මාධ්‍ය හරහා උණුසුම් පුවත් විකාශය කිරීමේදී ඇතැමි උණුසුම් පුවත් උණුසුම් පුවත් සඳහා නුසුදුසු දේවල් පවා
යුද හමුදාවේ 2882ක් ඉවත්වීමට වාර්තා කරයි
අප්‍රේල් 22 දින සිට මැයි 10 දින දක්වා යුද හමුදාව ප්‍රකාශයට පත් කර ඇති පොදු සමා කාලය තුළ අප්‍රේල් මස 22 දින සිට 25 දින දක්ව
කල්මුණේ සමන්තුරේ හා චාවලකඩේට වහාම ක්‍රියාත්මක පරිදි ඇඳිරි නීතිය
කල්මුණේ සමන්තුරේ හා චාවලකඩේට වහාම ක්‍රියාත්මක පරිදි ඇඳිරි නීතිය පැනවීමට පොලීසිය කටයුතු කර තිබේ.
රාත්‍රී 10 සිට පොලිස් ඇඳිරි නීතිය පනවයි
අද රාත්‍රී 10.00 සිට පසුදා අලුයම 4.00 තෙක් පොලිස් ඇඳිරි නීතිය පැනවීමට පොලීස්පති පූජිත් ජයසුන්දර මහතා කටයුතු කර තිබේ.
පාසල් ආරම්භය මැයි 6දාට කල් යයි
පවතින ආරක්ෂක තත්ත්වය හේතුවෙන් පාසල් ආරම්භ කිරීම තවත් සතියකින් කල් දමා තිබේ. ඒ අනුව දෙවැනි පාසල් වාරය මැයි මස සිට ආ
සමාජ මාධ්‍ය තහනම ඉවත් කරන්නයි ඉල්ලීමක්
රජය විසින් පනවා තිබෙන සමාජ මාධ්‍ය තහනම හේතුවෙන් සමාජ මාධ්‍ය පදනම් කරගනිමින් නිර්මාණය වූ ව්‍යාපාර මේ වනවිට කඩාවැ
ලිට්රෝ MD ඉවත් කිරීමට සේවකයන්ගේ විරෝධය
ලිට්රෝ ගෑස් සමාගමේ කළමණාරකණ අධක්ෂ ලෙස කටයුත කළ මුදිත පීරිස් මහතා එම ධුරයෙන් ඉවත් කිරිමට සමාගමේ සේවකයෝ විරෝධය පළක
ලංකාවේ සෑම නිවසක්ම පරීක්ෂා කරනවා - ජනපති
අපි ලංකාවේ සෑම ගෙයක්ම පරීක්ෂා කරනවා. උසාවියේ නියෝග ගන්න අවශ්‍ය නෑ.
ආරක්ෂක අංශ හා අවිගත් කණ්ඩායමක් අතර වෙඩි හුවමාරුවක්
කල්මුණේ සයින්දමාරු ප්‍රදේශයේදී මේ වන විට පොලිස් විශේෂ කාර්ය බළකාය, යුද හමුදාව හා අවිගත් කණ්ඩායමක් අතර මේ වන විට ව
කල්මුණේ නිවාස දෙකකින් සැක සහිත ද්‍රව්‍ය විශාල තොගයක් හමුවෙයි
කල්මුණේ නිවාස දෙකකින් සැක සහිත ද්‍රව්‍ය විශාල තොගයක් සොයා ගැනීමට පොලීසිය සමත්ව තිබේ.
සයින්දමාරුහි සැක සහිත වෑන් රථයක් පුපුරුවා ගනියි
කල්මුණේ, සයින්දමාරු ප්‍ර දේශයේදී සැක සහිත වෑන් රථයක් පුපුරුවා ගෙන ඇතැයි වාර්තා වෙයි.
සැකකටයුතු 12 ක් හම්බන්තොටදී අත්අඩංගුවට
අදාළ සැකකරුවන් හම්බන්තොට ප්‍රදේශයේම පදිංචිකරුවන් වන අතර ඔවුන් කුමන කරුණක් සඳහා මෙලෙස අදිරි නිතියද නොසළකා හරිමි
විජයදාස මන්ත්‍රීතුමා බොහොම අසරණ කළා
විජයදාස මන්ත්‍රීතුමා අලුත් නීති හදමු කිව්වා. ඒ වෙලාවේදි විජයදාස මන්ත්‍රිතුමාගේ කතාව හාස්‍යට ලක්කරලා ප්‍රතික්
බුද්ධි අංශ නිලධාරීන්ද රටේ සාමාන්‍ය නීතියට යටත් - මංගල
බුද්ධි අංශ සාමාජිකයන් සිරගත කිරීම පාස්කු ඉරිදා ප්‍රහාර මාලාවට හේතුවක් නොවන බව මුදල් ඇමති මංගල සමරවීර කියයි.
සමාජ මාධ්‍ය තහනම ඉදිරි පැය 24 තුළදී ඉවත් වේවි - මංගල
VPNවලින් හැමෝම සමාජ මාධ්‍යයට පිවිසෙන අතර, ඒ ප්‍රසිද්ධ රහස තමා පවා කරන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර කියයි.
ප්රහාරකයන්ගේ නම් අවුරුදුු කිහිපයකට ෙපෙර ඉදිරිපත් වුණා
පාස්කු ඉරිදා ප්‍රහාරය දියත් කරමින් ජීවිතක්ෂයට පත්වූ ත්රස්තයින්ගේ නම් අවුරුදු කිහිපයකට පෙර සිට පවා ආරක්ෂක අංශ
පොලීසිය විශේෂ තොරුතුරු මැදිරි ස්ථාපිත කරයි
රටතුළ පවතින ආරක්ෂක තත්ත්වය යටතේ තොරතුරු ලබාදිම හා ලබාගැනීම වෙනුවෙන් පළාත් මට්ටමින් විශේෂ මෙහෙයුම් මැදිරි පොලීස
පාස්කු ඉරිදා ප්‍රහාරයේ වගකීමෙන් මිදෙන්නේ නෑ - අගමැති
පාස්කු ඉරිදා ප්‍රහාරයේ වගකීමෙන් තමා නොමිදෙන බවත් එයින් ආර්ථිකයට සිදුවන පාඩුව ඩොලර් බිලියනයකට අධික බවත් අග්‍රාම
ලෝක කුසලානයේ නිලධාරී මණ්ඩලයට ලංකාවෙන් තිදෙනෙක්
මෙවර අයි.සී.සී. සම්මාන උළෙලේ ලෝකයේ හොඳම විනිසුරු ලෙස සම්මාන ලැබූ කුමාර් ධර්මසේන හා රුචිර පල්ලියගුරුගේ තෝරාගෙන ඇත.
ඇමෙරිකාවේ MCC ආයතනයෙන් ඩො මිලියන 480ක ප්‍රදානයක්
එය ඇමෙරිකාව විසින් ඉතිහාසයේ ශ්‍රී ලංකාවට ලබාදෙන ඉහළම ප්රදානය වෙයි
පාස්කු ඉරිදා ප්‍රහාරයේ සැකකරුවෙකුගේ බිරිඳක් අත්අඩංගුවට
මොහමඩ් හලීල් ෆාතිමි සාහිදා නම් මෙම සැකකාරිය මාවනැල්ල මුරුතලාව ප්‍ර දේශයේ නිවසක සිටියදී පොලීසිය හා අපරාධ පරීක්ෂ
පොලීසියේ ඉහළ පුටු ස්ථාන මරුවීම් අත්හිටුවයි
පොලිසියේ ඉහළම නිලධාරීන් 13 දෙනෙකු ලබා දී තිබූ ස්ථාන මාරුවීම් අවලංගු කිරිමට කටයුතු කර තිබේ.
ඇමති රිෂාඩ්ගේ සහෝදරයා අත්අඩංගුවට ගෙන මුදාහරියි
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් යුද හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇති අමාත්‍ය රිෂෘඩ් බද්යුදීන්ගේ සහෝදරයා ප්
IS සමග සම්බන්ධ 140ක් ලංකාවේ - 70ක් අත්අඩංගුවට
කිසිම හමුදාවක් ලංකාවට ගෙනල්ලත් නැහැ, ගේන්නෙත් නැහැ, ඒ එක් එක් අංශවල දැනුම ලබා ගැනීම සඳහා පුහුණුවීම්වලට අවශ්‍ය වි
සංවිධානය තහනම් කරන්න නීති ප්‍රමාණවත් නෑ
අපි 22 වැනිදාම බැලුවා මේ සංවිධානය තහනම් කරන්න. අපිට දැනට තිබෙන නීති අනුව මේ සංවිධානය තහනම් කරන්න බෑ.

