පසුගිය දින ෂැන්ග්‍රිලා හෝටලයේ දී මරාගෙන මැරෙන බෝම්බයක් එල්ල කළ බෝම්බකරුගේ වැඩිමහල් සොහොයුරා වන මොහොමඩ් ඉබ්‍රා
Latest News
තෝලංගමුව ප්‍රදේශයෙන් බෝම්බ සහ ජීව උණ්ඩ සොයා ගැනේ
අද දින තෝලංගමුව ප්‍රදේශයේ කඩයක් පිටුපස තිබි බෝම්බයක් , පිස්තෝල 2ක් , ජීව උණ්ඩ කිහිපයක් ඩේඩනේටර් කිහිපයක් සොයා ගැනි
ක්‍රීඩා පුහුණුකරු පත්විම් ප්‍රදානය කිරිමේ උත්සවය කල් දැමේ
හෙට (29) වන සදුදා දින පෙරවරු 10.00ට අරලියගහ මන්දිරයේ පැවැත්වීමට නියමිතව තිබූ ක්‍රීඩා පුහුණුකරුවන් සඳහා පත්වීම් ලිපි ප
අරාබි පාසල් ,මද්‍රසා පාසල් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වෙන්නේ නෑ
ඉස්ලාම් අන්තවාදී අදහස් සමාජ ගත කිරීමට කටයුතු කරනු ලබන බවට චෝදනා එල්ල වී ඇති අරාබි පාසල් හෝ මද්‍රසා පාසල් කිසිවක
දිවි ගලවා ගත්තේ සහරාන්ගේ බිරිඳ සහ දරුවාද යන්න සැක කෙරේ ?
කල්මුණේ ප්‍රදේශයේ සිදු කළ විශේෂ මෙහෙයුමකදි මරාගෙන මැරෙන බෝම්බ ඇතුළු උපකරණ තොගයක් හමු වු අතර එහිදි දිවිගලවා ගත්
දෙමටගොඩ පිපිරීම සිදුවු නිවසින් කෝටි ගණන් වටිනා මැණික් සහ මුදල්
දෙමටගොඩ මහවිල් උද්‍යාන පාරේ පිපිරීම සිදුවූ නිවසේ තිබී රුපියල් කෝටි 03ක් පමණ වටිනා නිල් මැණික් 03ක් සොයා ගෙන තිබේ.
ධම්මපද දේශනාවට සමාන දේශනා කුරානයේ - මංගල
මුස්ලිම්වරුන් වසර 1000කට අධික කාලයක් රටේ සංස්කෘතියට, ආර්ථිකයට, සංවර්ධනයට දායක වූ බව ඇමති මංගල සමරවීර කියයි.
ෆොනි ප්රචණ්ඩ වන ලකුණු
ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ , ශ්‍රි ලංකාවට නැගෙනහිරින් පවතින සුළි කුණාටුව ඉදිරි පැය 12 තුළදි චණ්ඩ ස
විදේශිය ඔත්තු සේවා වලට ප්‍රශ්න විසඳිමට භාර දිම හොරාගේ අම්මාගෙන් පේන ඇසිමක් - විමල්
රටේ පවතින තත්ත්වයන් පාලනය කිරිමට විදේශිය ඔත්තු සේවා වලට ඉඩ නොතබන ලෙස පා.ම විමල් වීරවංශ මහතා ජනාධිපතිතුමාට ලිපියක
ඉරු දින විශේෂ දේව මෙහෙයට ජනපතිත් එක් වෙයි
පාස්කු ඉරිදා සිදුවූ අවාසනාවන්ත සිදුවීමෙන් ජීවිත අහිමිවූවන් සිහිපත් කරමින් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාද
උතුරේ ස්ථාන කිහිපයකින් සැකකටයුතු පුද්ගලයින් 20ක් - ආරක්ෂාවත් දැඩි කරයි
රට තුළ පැවති අයහපත් වාතාවරණය හේතුවෙන් උතුරු පළාතේ ආරක්ෂාව දැඩි කිරීමට පියවර ගෙන ඇති අතරම සැකකටයුතු ලෙස හැසිරුණු
වඩමාරච්චියෙන් මෝටාර් බෝම්බ ඇතුළු පුපුරණ ද්‍රව්‍ය බැරලයක් ගොඩගනී
යාපනය වඩමාරච්චි නැගෙනහිර අම්පන් ප්‍රදේශයේ ඉඩමක වලදමා තිබූ මෝටාර් බෝම්බ හා පුපුරණ ද්‍රව්‍ය අඩංගු ප්ලාස්ටික් බැ
පොලිස් වසම් 3කට අද සවස යළිත් පොලිස් ඇඳිරි නීතිය
සමන්තුරේ, චවලකඩේ, කල්මුනේ පොලිස් වසම්වලට පණවන ලද පොලිස් ඇඳිරි නීතිය අද (28) උදෑසන 10.00ට ඉවත් කෙරිණි.
ව්‍යාජ ලිපි ලේඛණ සකස් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට
ව්‍යාජ ලිපිලේඛන සකස් කළ පුද්ගලයෙකු මාතලේ ප්‍රදේශයේදි අත්අඩංගුවට ගෙන තිබේ.
ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිවේදනයක්
නිවේදනයක් නිකුත් කරමින් අසත්‍ය ප්‍රකාශ හෝ කටකතා පතුරවන කුමන ආකාරයේ මාධ්‍යක් භාවිතා කරන පුද්ගලයින් කණ්ඩායම් හෝ
බෝම්බ පිපිරුමට අදාල සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
මොහමඩ් ඉවුහයිම් සාදික් අබ්දුල්හක් හා මොහොමඩ් ඉවුහයිම් ශාහිඩ් අබ්දුල්හක් යන සැකකරුවන් දෙදෙනා මෙසේ අත්ඩංගුවට ගෙ
දෙශීයව නිෂ්පාදනය කළ බෝම්බ සමග සැකකරුවෙකු අත්අඩංගුවට
දවුලගහ වහුංකොහ පෙලීසියට ලද තොරතුරක් මත ප්‍රදේශයේ ගොඩනැගිල්ලක් සෝදිසි කිරීමේදි බොම්බ අත්අඩංගුවට ගැනීමට හැකි වී
ගූගල් වෙළෙඳ දැන්වීම් වැඩිකර ගැනීමට අන්තවාදය වපුරනවාද?
ISIS ට සහාය දක්වා වසර කිහිපයක් සිරභාරයේ සිටි ඉස්ලාමීය දේශකයෙකු ඉදිරියට පැමිණියේ වෙළෙඳ දැන්වීම් වැඩිකර ගැනීමට බව කි
වව්නතිව් පොලිස් නිලධාරීන් ඝාතනය කිරීමේ සුලමුල හෙළිවෙයි
වව්නතිව් පොලිස් නිලධාරීන් දෙදෙනා ඝාතනය කිරීමේ සිදුවීමට සැකකරුවන් තිදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින
NTJ හා JMI තහනම් කරයි
පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධව ජාතික තව්හීත් ජමාද් (NTJ) හා ජමාතෙයි මිල්ලතු ඊබ්‍රහිම් ෆි සෙයිලානි (JMI) යන සංවිධාන තහ
පොලිස්පති අස්වෙනු ඇතැයි ජනපති කීවත් ඉවත් නොවෙයි
රොයිටර්ස් පුවත් සේවය සඳහන් කළේ පොලිස්පතිවරයා ධුරයෙන් ඉල්ලා අස්වීමට ප්‍රතික්ෂේප කර ඇති බවයි.
කබීර් වුණත් නීතියට අනුව කටයුතු කළ යුතුයි - මංගල
පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ වූවන් රජයේ ඇමැතිවරුන් සමග සම්බන්ධතා පැවැත්වූ බවට වන චෝදනාව මුදල් අමාත්‍යවරයාට ය
සහරාන් හෂීම්ගේ රියදුරා අත්අඩංගුව
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු වන සහරාන් හෂීම්ගේ රියදුරා අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
ඇමෙරිකා විශේෂඥ පිරිස් මෙරට ඉන්නේ කෙටි කලක්ලු
පුපුරණ ද්‍රව්‍ය හඳුනාගැනීම, අපරාධ පරීක්ෂණ පැවැත්වීම සහ අධිකරණ විශ්ලේෂණ කටයුතුවලට සහාය දක්වන බව ඇමෙරිකාව කියයි.
මස්කෙළිය ජුම්මා පල්ලියෙන් කුඩා පිහි 50ක් හා අත් පොරවා දෙකක් සොයා ගනියි
මස්කෙළිය, ජුම්මා පල්ලිය තුළ තිබී සැකකටයුතු කුඩා පිහි 50 ක් හා අත් පොරවා දෙකක් සමග එක් සැකකරුවෙක් අද (27) දා දහවල් මස්ක
අත්‍යවශ්‍ය නොවන සංචාර සඳහා ශ්‍රී ලංකා නොයන්න
ඉන්දියාව මෙසේ පවසන්නේ ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට සිටින ඉන්දියානුවන්ට සංචාරක අවදානම් නිවේදනයක් නිකුත් කරමිනි.
අද රාත්‍රී 10ට සිට ඇඳරි නීතිය
අද රාත්‍රී 10.00 සිට හෙට අලුයම 4.00 දක්වා දිවයින පුරා පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක බව පොලීසිය පවසයි.
පල්ලියකින් කඩු සොයා ගැනීමට CMC නාගරික මන්ත්‍රිවරයෙක් අත්අඩංගුවට
කොළඹ නගර සභාවේ නාගරික මන්ත්‍රී නූර්දින මොහොමඩ් තාජුඩීන් නැමැති සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
අන්තවාදයට එරෙහි සටනට නැගෙනහිර මුස්ලිම් ජනතාවගෙන් ඉහළ සහායක්
මුස්ලිම් අන්තවාදයට එරෙහිව ආරක්ෂක අංශ ගෙන යන සටනට නැගෙනහිර මුස්ලිම් ජනතාවගෙන් ඉහළ සහායක් ලැබි ඇතැයි ආරක්ෂක අංශ
සයින්දමර්දු පිපිරීමෙන් 15ක් ජීවතක්ෂයට
සයින්දමර්දු ප්‍රදේශයේ සිදුවූ පිපිරීම්වලින් පුද්ගලයන් 15 දෙනෙකුගේ සිරුරු සොයාගත් බව පොලීසිය පවසයි.

