මට මේක ටෙලිෆෝන් කරලා කිව්වනම් මම ඔක්කොම වැඩ නවත්වලා ලංකාවට එනවා පැයේ ගමන.
Latest News
නව විගණකාධිපති චූලන්ත වික්‍රමරත්න
නව විගණකාධිපති ලෙස අතිරේක විගණකාධිපති ලෙස කටයතු කළ චූලන්ත වික්‍රමරත්න මහතා පත්විමට නියමිතය.
රජයේ ඉල්ලීම නොතකා ඇතැම් පිරිස් පල්ලි යති
රට තුළ පවතින ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට ගෙන අද දිනයේදි පල්ලි නොයන ලෙසට මුස්ලිම් ආගමික බැතිමතුන්ට රජය දන්වා තිබුණත
වැඩ බලන ආරක්ෂක ලේකම් තුසිත වනිගසිංහ
වැඩ බලන ආරක්ෂක ලේකම් ලෙස තුසිත වනිගසිංහ මහතා පත්කර තිබේ. හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සිය ධුරයෙන්
සහරාන් හෂීම් මිය යයි?
පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ ප්‍රධාන සැකකරු හා ජාතික තව්හීද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් නැමැත්තා මෙම
නව අගවිනිසුරු ජයන්ත ජයසූරිය
අගවිනිසුරු ධුරය සඳහා නීතිපති ලෙස කටයුතු කළ ජයන්ත ජයසූරියගේ නමට ආණ්ඩක්රම ව්‍යවස්ථා සභවේ ඒකමතික අනුමැතිය හිමිව
කොම්පඤ්ඤවීදීයේ පල්ලියකින් කඩු සහ හමුදා ඇඳුම් සොයාගනී
කොම්පඤ්ඤවීදිය පල්ලියවීදිය ප්‍රදේශයේ මුස්ලිම් දේවස්ථානයක තිබී කඩු 47 ක් සහ යුද හමුදාව භාවිත කරන වෙස්වලාගැනීමට උප
බුද්ධි අංශ දුර්වල කරපු බාප්පලාට මේ ප්‍රහාරයත් සමග හිටගන්නවත් බෑ
පාස්කු ඉරිදා ප්‍රහාරයට හේතුව බුද්ධි අංශ නිලධාරීන් හා හමුදා නිලධාරීන් අඩපණ කිරිම බව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහ
අණ නොතකා ගිය වෑන් රථයක් තංගල්ලේදී අත්අඩංගුවට
ඊයේ (25දා) සවස කතරගම දෙස සිට පැමිණි වෑන් රථය නැවැත්වීම සඳහා රථවාහන පොලිස් නිලධාරියෙකු අණ කර ඇත. මෙහිදී වෑන් රථයේ රිය
පොලිස්පති අද ඉල්ලා අස්වේවි - ජනපති
මේ සිද්ධියේදී ආරක්ෂක ලේකම්වරයා හා පොලිස්පතිවරයා කිසිසේතම තම වගකීම ඉටුකර නෑ.
මත්ද්‍රව්‍ය විරෝධී සටන IS ප්‍රහාරය ඉක්මන් වෙන්න හේතුවක් වෙන්න ඇති- ජනපති
නමුත් ඒ පහරදීම මගේ මත්ද්‍රව්‍ය විරෝධී වැඩපිළිවෙළ නිසා ඉක්මන් වුණා වෙන්නත් පුළුවන්
රජය මෙහි වගකීම භාර ගත යුතුයි - ජනපති
පාස්කු දින ප්‍රහාරයේ වගකීම රජය භාර ගත යුතු බවත් මෙහි වගකීමෙන් මිදීමට තමන් සූදානම් නොමැති බවත් ජනපති මෛත්‍රීපාල ස
2018 මෙරට ආර්ථික වර්ධනය සියයට 3.2ක දක්වා පහළට
2017 වසරේ වාර්තා කළ මූර්ත දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය 3.4%ක් වන අතර, මෙවර එය 3.2%කට අඩු වෙයි.
පොලීසිය සමාව ඉල්ලයි
ත්‍රස්තවාදී සැකකාරියක්ගේ ඡායාරූපයක් වැරදි ලෙස පළ කිරීම සම්බන්ධයෙන් පොලීසිය එම ඡායාරූපය හිමි කාන්තාව වන අමාර ම
ගිනි අවියක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
සැකකරු අද (26දා) පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර පුත්තලම පොලීසිය වැඩිදුර විමර්ශන සිද
මුල්ලේරියාවේ වෙඩිතැබීමකින් පුද්ගලයෙක් මරුට
මරණකරු අවුරු 38ක් වූ මුල්ලේරියාව ප්‍ර දේශයේ ව්‍යාපාරිකයෙකු වන අතර මුල්ලේරියාව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු
ISIS සමග සබඳතා පැවැත්වූ අයෙක් දර්ගා නගරයේදී අත්අඩංගුවට
ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානය සමග සබඳතා පවත්වා ඇති බවට සැකකෙරෙන සැකකරුවෙකු අලුත්ගම දර්ගා නගරයේදි අත්අඩංගුවට
පාස්කු ඉරිදා ප්‍රහාරය විදහාපාන සියලු වීඩියෝ ඉවතට -ෆේස්බුක්
තවද තම සමාජජාලා පිටුවක ප්‍රහාරයේ වීඩියෝවක් දුටුවොත් එය ඉවත් කරන ලෙස සිය සේවාදකයන්ගෙන්ද ෆේස්බුක් ඉල්ලයි.
කැබිනට් ආරක්ෂක කමිටුවක්
ආරක්ෂාව සම්බන්ධයෙන් ඍජු තීරණ ගැනීම සඳහා කැබිනට් ආරක්ෂක කමිටුවක් පිහිටුවීමට රජය තීරණය කර තිබේ.
රටවල් 6කට අයත් විශේෂඥ පොලිස් කණ්ඩායම් ලංකාවේ
ස්කොට්ලන්ඩ් යාඩ්, FBI, ඔස්ට්‍රේලියානු ෆෙඩරල්, නවසීලන්ත, ඩෙන්මාර්ක සහ නෙදර්ලන්ත පොලිස් කණ්ඩායම් වෙති.
පූර්ව බුද්ධි තොරතුරු බලය හිමි ආයතනවලට කඩිනමින් යොමුකළා
හදිසි නිතිය හෝ වෙනත් යම් විශේෂිත නීති තත්ත්වයක් බලාත්මක නොවන පසුබිමකදී එවැනි කටයුතු වල සම්පූර්ණ වගකීම පොලිස් දෙ
IS සංවිධානයට සම්බන්ධවූවන් ලංකාවට පැමිණි බව රජය දැනගෙන සිටියා
නමුත් ජාත්‍යන්තර ත්‍රස්ත සංවිධානයකට සම්බන්ධවීම නීතියට පටහැනි නොවන බැවින් ඔවුන්ව අත්අඩංගුවට ගැනිමට නොහැකිවූ බ
මරාගෙන මැරෙන කවුරුත් ස්වර්ගයට යන්නේ නෑ
මුස්ලිම් කාන්තාවන් මුහුණ ආවරණය කරගෙන සිටීම රටට නොගැළපෙන බවත්, රටේ ආරක්ෂාවට එය ප්‍රශ්නයක් බවත් ශ්‍රී ලංකා නිදහස්
අත්‍යවශ්‍ය කරුණකට හැර ශ්‍රී ලංකාවේ සංචාරය නොකරන්න
එක්සත් රාජධානියේ විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් එරට පුරවැසියන්ට කියයි.
ඇමති පාඨලී ජනතාවගෙන් සමාව ඉල්ලයි
රජයේ අමාත්‍යවරයෙකු වශයෙන් තමන් ජනතාවගෙන් සමාව ඉල්ලා සිටින බවත් තමන් ඒ පිළිබඳව අතිශය ලැජ්ජා වන බවත් ප්‍රකාශ කළේය
අබ්දුල් කාදර් ෆාතිමා කාදියාගේ යැයි කියූ ඡායාරූපය වැරදි එකක්
එම ඡායාරූපයේ නියම හිමිකාරිය වන අමාරා මජීඩ් තමා ISIS සාමාජිකාවක් නොවන බව පවසයි.
රාජ්‍ය සේවයකයන් භාගයක්ම සේවයට පැමිණ නෑ
රටතුළ ඇතිවී තිබෙන අනාරක්ෂිත තත්ත්වය හේතුවෙන් රාජ්‍ය සේවකයන්ගෙන් 50%ක් හෝ ගෙවීගිය දින හතරක තුළ සේවයට වාර්තා කර නො
බස් රථවල ගමන්මලු රැගෙන යෑමේදී සැලකිලිමත් වන්න
රටතුළ උද්ගතව ඇති තත්ත්වය හමුවේ බස්රථතුළ විශාල ප්‍රමාණයේ ගමන්මලු රැගෙන යෑම,ඒවා රාක්ක මත තැබීම සහ බස්රථ තුළගමන් මල
කටුනායක ගුවන්තොටුපළට අමුත්තන් රැගෙන ඒමෙන් වලකින්න
පවතින ආරක්ෂණ තත්ත්ව මත බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ දැඩි ආරක්ෂණ නීති පනවා ඇති බව බණ්ඩාරනායක ගුවන්තොටුපළ
ප්‍රසිද්ධ ස්ථානවල බුර්කාව පළඳින්න එපා - ACJU
බුර්කාව සම්බන්ධයෙන් කිසිදු නීතියක් පනවා නොමැති බවත් එය පැළඳ සිටීම හෝ නොසීටීම එම කාන්තාවන්ගේ රැචිකත්වය මතසිදුකර

