පාස්කු ඉරිදා ප්‍රහාරයට ප්‍රශ්ණ කිරීමට 20ක් අත්අඩංගුවට By රුවන් කාශ්‍යප // 2019 අප්‍රේ 27 වන සෙනසුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධව ප්‍රශ්ණ කිරීම් සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවලින් සැකකරුවන් 20ක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. ගතවූ පැය 24 තුළ මෙම අත්අඩංගුව ගැනීම් සිදුකර තිබේ. Facebook Twitter Google+ Recommended Articles