කල්මුණේ සයින්දමාරු ප්‍රදේශයේදී මේ වන විට පොලිස් විශේෂ කාර්ය බළකාය, යුද හමුදාව හා අවිගත් කණ්ඩායමක් අතර මේ වන විට වෙඩි හුවමාරුවක් සිදුවෙමින් තිබේ. සැක සහිත පුද්ගලයෙක් පරීක්ෂා කිරීමට යාමේදී මෙම වෙඩි හුවමාරුව ආරම්භ වී තිබේ.
ආරක්ෂක අංශ හා අවිගත් කණ්ඩායමක් අතර වෙඩි හුවමාරුවක්
Recommended Articles

