පොලීසියේ ඉහළ පුටු ස්ථාන මරුවීම් අත්හිටුවයි By .. // 2019 අප්රේ 26 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} පොලිසියේ ඉහළම නිලධාරීන් 13 දෙනෙකු ලබා දී තිබූ ස්ථාන මාරුවීම් අවලංගු කිරිමට කටයුතු කර තිබේ. මේ වන විට සිදුවන විමර්ශන කටයුතු සඳහා සහාය දැක්වීමක් ලෙස මෙම ක්‍රියාමාර්ගය ගෙන තිබේ. Facebook Twitter Google+ Recommended Articles