සහරාන් හෂීම්ගේ රියදුරා අත්අඩංගුව By .. // 2019 අප්රේ 27 වන සෙනසුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු වන සහරාන් හෂීම්ගේ රියදුරා අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. මොහොමඩ් ෂරීෆ් ආදම්ලෙබ්බේ යන සැකකරු කාන්තන්කුඩු පොලිස් ස්ථානය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. Facebook Twitter Google+ Recommended Articles