බෝම්බ පිපිරුමට අදාල සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට


පාස්කු ඉරිදා බෝමබ පිපිරීමට අදාලව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනීමට සැක කෙරෙන සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට අද (28) අලුයම නාවලපිටිය පෙලීසිය සමත්වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

මොහමඩ් ඉවුහයිම් සාදික් අබ්දුල්හක් හා මොහොමඩ් ඉවුහයිම් ශාහිඩ් අබ්දුල්හක් යන සැකකරුවන් දෙදෙනා මෙසේ අත්ඩංගුවට ගෙන ඇති අතර මොවුන් දෙදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදීමට නියමිතය.



Recommended Articles