ෂැන්ග්‍රිලා හෝටලයේ ප්‍රහාරය එල්ල කළ බෝම්බකරුගේ වැඩිමහල් සොහොයුරු අත්අඩංගුවට


පසුගිය දින ෂ්‍රැංග්‍රිලා හෝටලයේ දී මරාගෙන මැරෙන බෝම්බයක් එල්ල කළ බෝම්බකරුගේ වැඩිමහල් සොහොයුරා වන මොහොමඩ් ඉබ්‍රාහ්මින් ඉෆ්තිකාර් නැමැත්තා අද (28) දෙමටගොඩ දී අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගැනීමේ දී ඔහු සතුව තිබී කඩු 2ක්ද සොයා ගත් බව සඳහන්ය.

ෂැන්ග්‍රීලා හෝටලයේ මරාගෙන මැරෙන ප්‍රහරය එල්ල කළ පුද්ගලයා මෙම ප්‍රහාර මාලාව සැලසුම් කළ ප්‍රධානියා බවටද සැලකෙයි.



Recommended Articles