NTJ හා JMI තහනම් කරයි


පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධව ජාතික තව්හීත් ජමාද් (NTJ) හා ජමාතෙයි මිල්ලතු ඊබ්‍රහිම් ෆි සෙයිලානි (JMI) යන සංවිධාන තහනම් කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කර තිබේ.



Recommended Articles