පල්ලියකින් කඩු සොයා ගැනීමට CMC නාගරික මන්ත්‍රිවරයෙක් අත්අඩංගුවට


කොම්පඤ්ඤවීදිය මුස්ලිම් පල්ලියකින් කඩු 46ක් සොයා ගැනීමේ සිදුවීමටක අදාළව කොළඹ නගර සභාවේ නාගරික මන්ත්‍රී නූර්දින මොහොමඩ් තාජුඩීන් නැමැති සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. ඊයේ (26දා) මෙම කඩු සොයා ගනු ලැබීය.

 

 



Recommended Articles